Pages

OTHER CATEGORY

Monday, 25 September 2023

OLD MEMORIES - පැරණි මතක පෙත

 2. අලුත් පාලමෙ කතාව
   Aluth palame kathawa
  
         චීන මහජන සමූහාණ්ඩුව මගින් මුද්‍රණය කරන ලද  කතාන්දර පොත් මාලාවේ තවත් එක් ජනප්‍රිය චිත්‍ර කතන්දර පොතකි.

         එවකට මෙරට බාල, තරුණ සැම රසවිඳි  " අලුත් පාලම "  කතාන්දර පොත.   මෙය  කලක් මෙරට පාසල් තුල  ප්‍රාථමික ශ්‍රේණි සඳහා වූ සිංහල පෙල පොතට ද ඇතුලත්ව තිබිණි.

 
අනුවර්තනය- වන් යුන්
චිත්‍ර- ජං යුන් චන්
ප්‍රකාශනය- පෙයිචිං විදේශ භාෂා මුද්‍රණාලය 
ශ්‍රී ලංකාව තුල බෙදාහැරීම - 
රසික ප්‍රකාශකයෝ. 

  

  
   




 
 

 
 

 
 

 

  
  

  

  
  
 
  
  

  

  

  


   

  
  

  

  



No comments:

Post a Comment