Pages

OTHER CATEGORY

පතපොත

පත පොත හැඳින්වීම             




ජන මාධ්‍යය කොටස් දෙකකි. පළමු වැන්න මුද්‍රිත මාධ්‍ය නම් වෙයි. ප්‍රධාන වශයෙන් පුවත්පත් සහ සඟරා වැනි වාර ප්‍රකාශන ඊට ඇතුළත් වෙයි. දෙවැන්න විද්‍යුත් මාධ්‍ය නම් වෙයි. ගුවන් විදුලිය, රූපවාහිනිය හා වෙබ් ප්‍රකාශන වැනි මාධ්‍ය එයින් අදහස් වෙයි. 

"පත-පොත" ලියවිල්ලෙන් හෙළිදරව් කරන්නේ පුවත්පත් කලාව ඇතුළත්ව මුද්‍රිත මාධ්‍ය පිළිබඳව ලිය වී ඇති පොතපත ය. ජනමාධ්‍ය කලාව හදාරන විද්‍යාර්ථයින්ට මෙන් ම ඒ පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයාට දැනුම සොයා යාමට මග පෙන්වන විශේෂාංගයකි "පත-පොත"

                                    පළමු කොටස බලන්න >

No comments:

Post a Comment