1. චිත්‍ර මිත්‍ර
Chithra Mithra
( ශ්‍රීලංකාවේ ප්‍රබලතම චිත්‍රකථා පත්‍රය )
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 1981 අගෝස්තු 07
උපාලී ප්‍රකාශනයකි .
2. සිනෙත්‍ර
Cinethra
3. මල් කැකුළි
Mal Kekuli
( ආදරයේ උණුසුම සමග )
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 2001ජනවාරි 15
*** පෙර දැන්වීම් තුලින් " මල්කැකුළි " චිත්‍රකථා විශේෂාංග පුවත්පත 2001 ජනවාරි මස 8 දින වෙළඳ පලට නිකුත් වන වග මුලින් ප්‍රචාරය කල මුත් , පසුව පුවත්පත ජනවාරි 15 දින නිකුත් වන බව නැවත දන්වන ලදී.
ඉමාෂී ප්‍රකාශනයකි .
4. පාරමී
Parami
( සතියේ ප්‍රේම පාරමිතාව )
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 2000 මැයි 25
ඉමාෂී ප්‍රකාශනයකි
YAHALU
( ළමා පත්තරය )
සඟරාවක් ලෙස සකස් වී කලාපය නිකුත් ව ඇති දිනය- 1985 පෙබරවාරි 11
6. පිවිතුරු
PIVITHURI
( යොවුන් කුමර කුමරියන්ටයි.. )
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය-
7. ශිල්ප
SHILPA
( අධ්‍යාපන පුවත්පත )
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 1998 ජනවාරි 28
ඉමාෂී ප්‍රකාශයකි
8. පොඩිත්තා
PODITHTHA
( පොඩිත්තන්ගේ පුංචි යහළුවා )
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 1997 නොවැම්බර් 28
ඉමාෂී ප්‍රකාශනයකි
9. ගණිත නිපුණතා
Ganitha Nipunatha
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 2003 සැප්තැම්බර්
ඉමාෂී ප්‍රකාශනයකි
10. සළඹ
Salaba
( කාන්තා මාසික සාර සංග්‍රහය )
මංගල කලාපය නිකුත්ව
ඇති දිනය- 2006 ඔක්තෝබර් 05
කැමිලස් ප්‍රකාශනයකි.
No comments:
Post a Comment