ශ්‍රී ලාංකේය පත්තර හා සඟරා ඉතිහාසයේ එදා මෙදාතුර පළ වූ සියලු පත්තර හා සඟරා තොරතුරු ගොනු කරන විශාලතම වෙබ් අවකාශය " පත්තර අරණ" යි. භාෂා තුනෙන් ම පළ වූ දිනපතා හා ඉරිදා පත්තර, ළමා, යොවුන්, කාන්තා, ආගමික, අධ්‍යාපනික, ක්‍රීඩා, චිත්‍රකතා, සිනමා හා කලා ආදී වූ විශේෂාංග පුවත්පත් හා මාසික වාරප්රකාශන, සඟරා ආදිය පිළිබඳව තොරතුරු සොයා යන පාඨකයින්ට, පුවත්පත් කලාව හදාරන විද්‍යාර්ථීන්ට පත්තර අරණ " මහඟු තෝතැන්නක් වනු නොඅනුමාන ය. The First & Only Old News Papers Web Space In Sri Lanka
Pages
- Home
- COMIC PAPERS ( චිත්‍රකතා)
- CARTOON PAPERS
- YOUTH NEWS PAPERS - යොවුන් පුවත්පත්
- CHILDREN NEWS PAPERS
- NATIONAL NEWS PAPERS - ජාතික පුවත්පත්
- RELIGIOUS NEWS PAPERS
- ART NEWS PAPERS
- EDUCATIONAL NEWS PAPERS & MAGAZINES
- READERS DIGEST MAGAZINE
- NEWS PAPERS FOR WOMENS
- POEM NEWS PAPERS - කවි පුවත්පත්
- VARIOUS NEWS PAPERS
- BUDDHIST REVIVAL NEWS PAPERS - බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහිවූ පුවත්පත්
- COLUMN NEWS PAPERS
- ASTROLOGY NEWS PAPERS -ජෝතිෂ්‍ය පුවත්පත්
- NEWS PAPERS FOR ADULT
- LOCAL NEWS PAPERS - ප්රාදේශීයව නිකුත්වු පුවත්පත්
- SUPPLEMENTS NEWS PAPERS - පුවත්පත් අතිරේක
- SPORTS NEWS PAPERS & MAGAZINE
Monday 15 April 2024
Tuesday 9 April 2024
COMIC PAPERS
29. මවිත
Mavitha
( BELIVE IT OR NOT )
මංගල කලාපය
නිකුත්වු දිනය-
සංස්කාරක-
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 9.00
ප්‍රමාණය - 27.5 Cm× 22Cm
මුද්‍රණය- මල්ටි ෆැක්ස් ලංකා සමාගම
ප්‍රකාශනය- මල්ටි ෆැක්ස් ලංකා
සමාගම
** මවිත හැඩ කල සිත්තරුන් -
සුනෙත් ලක්රැවන්
අසිත දහනායක
ගයශාන් ඇල්පිටිය
රත්නසිරි මුණසිංහ
ජනක ඉලුක්කුඹුර
ඇන්ටන් කුමාර මලගල
සිනෙත් බැද්දගේ
මෙතෙක් මෙරට චිත්‍රකතා පුවත්පතකින් රසවිඳීමට නොලැබුණු , ඔබ නොසිතන තේමාවන් යටතේ නිර්මාණය වූ රසවත්, භීෂණාත්මක ලොමුදැහැගැන්වෙන සුළු අද්භූත ජනක චිත්‍රකතාංගයන් රැසක් එක්කොට නිකුත්වු සාර්ථක පුවත්පතකි . සතිපතා නිකුත්වු පුවත්පතෙහි එක් එක් කථාංගයන් කොටස් දෙක බැගින් පල කර තිබීම විශේෂත්වයකි.
Tuesday 2 April 2024
COMIC PAPERS
55. ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස්
Talks & Jokes
( ත්‍රීවීල් ෆ්‍රෙන්ඩ්ස් සමග)
මංගල කලාපය
නිකුත්වු දිනය- 2013 අගෝස්තු 01
සංස්කාරක- අනුර ශ්‍රීනාත්
ආරම්භක පිටු - 100
ආරම්භක මිල - රු. 100. 00
ප්‍රමාණය- 27.5 Cm ×22 Cm
මුද්‍රණය -
ප්‍රකාශනය- ජාතික චිත්‍රකතා පදනම
4 කලාපය ☝️
නිකුත් වූ අවසන් ටෝක්ස් ඇන්ඩ් ජෝක් චිත්‍රකතා සඟරාව.
Wednesday 27 March 2024
COMIC PAPERS
4. විශේෂාංග චිත්‍රකතා පුවත්පත්
2. නළුව
Naluwa
( ලංකාවේ ප්‍රථම චිත්‍රපට චිත්‍රකතා පුවත්පත )
මංගල කලාපය
නිකුත්වු දිනය- 1978 ජනවාරි 25
සංස්කාරක- දයා කරුණාරත්න
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. ශත. 90
ප්‍රමාණය - 27.5Cm× 22Cm
මුද්‍රණය -
ප්‍රකාශනය-
සිංහල සිනමාව වෙනුවෙන් නිකුත්වු ප්‍රථම සහ එකම චිත්‍රපට චිත්‍රකතා පුවත්පත මෙය වේ. සාර්ථක ආරම්භයක් ලැබුව ද පුවත්පත කලාප 37 කට පමණක් සීමා වී පුවත්පත් වෙළෙඳ පලෙන් ඉවත්ව ඇත .
Thursday 21 March 2024
COMIC PAPERS
49. සද්දන්ත
Saddantha
( ත්‍රාසජනක ආදර චිත්‍රකතා එකතුවක්)
මංගල කලාපය
නිකුත්වු දිනය- 2001
සංස්කාරකවරු-ගයාශාන් ඇල්පිටිය
ප්‍රගීත් අබේධීර
ආරම්භක මිල - රු. 13.00
ආරම්භක පිටු - 16
ප්‍රමාණය - 27.5Cm × 22 Cm
මුද්‍රණය - සීදේවී මුද්‍රණාලය
ප්‍රකාශනය- සීදේවී ප්‍රකාශන
නිකුත්වු අවසන් කලාපය ☝️
Wednesday 20 March 2024
COMIC PAPERS
51.සඳරැස
Sandaresa
(ලස්සනම ලස්සන චිත්‍රකතා පත්තරය )
මංගල කලාපය
නිකුත්වු දිනය- 2001 නොවැම්බර් 30
සංස්කාරක- හේම ශ්‍රී අමරසිංහ
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 13.00
ප්‍රමාණය - 27.5 Cm× 22Cm
මුද්‍රණය -
ප්‍රකාශනය- රස ප්‍රකාශන
**සඳරැස සිතුවම් කල ශිල්පීන් -
ඇන්ටන් බී. පෙරේරා
බන්ධුල හරිස්චන්ද්‍ර
නිරෝෂන් කරැණාතිලක
ආරියසිරි කොඩිතුවක්කු
සිඩ්නි කරුණාරත්න
අනුර ශ්‍රීනාත්
බෙත්මෙගෙදර සුමනපාල
සටැනී ද සිල්වා
සමන් කේ. ප්‍රියදර්ශන
හරින්ද
නිශාන්මල්ලවාරච්චි
2 කලාපය
3 කලාපය
6 කලාපය
7 කලාපය
8 කලාපය
නිකුත්වු අවසන් කලාපය ☝️
Tuesday 19 March 2024
විජය පුවත්පතෙහි පලවූ විශේෂාංග
7.මායා දූපත
Maya Dupatha
කතාව/ චිත්‍ර - හිඟුල්වල දිසානායක
** මෙම සම්පූර්ණ චිත්‍රකතාව සඳහා රැඳීසිටින්න.
27 කොටස ☝️
64 කොටස ☝️
103 කොටස ☝️
117 කොටස ☝️
130 කොටස ☝️
Subscribe to:
Posts (Atom)
-
5. සෙනෙහස Senehasa ( සොඳුරු කැදැල්ලට සැනසුම ගෙනෙන දෙසතියේ හිතවතිය.... ) මංගල කලාපය මෙතැනින් කියවන්න 👉 මංගල කලාපය නිකුත්වු දිනය- 2...
-
3. සිනෙත්රා Sinethra ( සිනමාවේ සොඳුරු ඉසව් සොයායන ඔබේ ආදරණීය කෙම්බිම ) නිකුත් වූ දිනය- 2007 පෙබරවාරි 25ඉරිදා ප්‍රධාන කතෘ- රන්ජිත් ජ...
-
29. මවිත Mavitha ( BELIVE IT OR NOT ) 1 කලාපය ( මංගල කලාපය ) මංගල කලාපය නිකුත්වු දිනය- සංස්කාරක- ආරම්භක පිටු - 16 ආර...