OLD MEMORIES - පැරණි මතක පෙත

    ලස්සන කවි, කතන්දර , චිත්‍ර වලින් පිරුණු පාට පාට ලස්සන ළමා ලෝකයක් ඉස්සර නම් අපි කාටත් තිබුණනේ. ඒත්, මේ හැමදේම ස්මාට්වෙච්ච ලෝකේ,  දැන් ඉන්න පොඩ්ඩන්ට නම් එහෙම කාලයක් ආයේ දකින්නවත් ලැබෙන එකක් නැහැ.  

ඉතින් ඉස්සර අපි පොඩි කාලේ විඳපු ඒ ලස්සන ලෝකය දැන් ඉන්න පොඩ්ඩන්ටත් යම්තරමින් හෝ විඳින්න දෙන්නයි මේ පුංචි උත්සාහය . ඉතින් එකතුවෙන්න.... පත්තර අරණ 
පැරණි මතක පෙත සමඟින්.....  


1. ආඩම්බර මොනරා Adambara monara
 
 

     
       Read more > 


 2. අලුත් පාලම
   Aluth paalama 
 

                                Read more >>       

     
 3. ලස්සන කුරුලු පැටියා හීන දැක්ක හැටි
  Lassana kurulu petiya heena dekka heti 

 Coming up next... 👉





No comments:

Post a Comment