Tuesday 5 December 2023

COMIC PAPERS

50. සිව්රස
  Siwrasa 
 ( සුමිහිරි සිතුවම් රසය )

මංගල කලාපය 
නිකුත්වූ දිනය-1996 
ප්‍රධාන කතෘ- ඇන්ටන් බී. පෙරේරා
ආරම්භක පිටු - 16 
ආරම්භක මිල - රු. 9.00
ප්‍රමාණය - 27.5Cm  × 22 Cm
මුද්‍රණය - සී.පී.ටී. සමාගම - නුගේගොඩ
ආරම්භක ප්‍රකාශනය- පින්කි ප්‍රකාශන 
 
**ආරම්භක ශිල්පීන් - 
  ඇන්ටන් බී පෙරේරා 
  අරවින්ද 
  නිරෝෂන් කරැණාතිලක 
  විල්ටන් රාජපක්ෂ 
 සිඩ්නි කරුණාරත්න
 
   1 කලාපය ( මංගල කලාපය )

   5 කලාපය 
 
   7 කලාපය

   11 කලාපය 
   31 කලාපය
 
   13 කලාපය


    18 කලාපය
  2 කාණ්ඩය 50 කලාපය

  2 කාණ්ඩය 44 කලාපය








                     
චිත්‍රකතාවට සුමිහිරි සිතුවම් රස ගෙන ආ  " සිව්රස "

                             සුමිහිරි සිතුවම් රස එකට කැටිකොට මෙරට චිත්‍රකතා ලොවට සතිපතා පෑයු නවතම පුවත්පත වනූයේ සිව්රස පුවත්පත යි.
                          ආරම්භක අවධියේදී පින්කි ප්‍රකාශන සමාගම මගින් පුවත්පත නිකුත් කලත්, වසර 2 කට පමණ පසුව සී. පී. ටි ප්‍රකාශනයක් ලෙස පුවත්පත නිකුත් විය.







No comments:

Post a Comment