Showing posts with label චූටි. Show all posts
Showing posts with label චූටි. Show all posts

Saturday, 15 July 2023

CHILDREN NEWS PAPERS ළමා පුවත්පත්


1. චූටි 
   Chooty 

       ආරම්භයේදී  සෑම මසකම 10 දා හා 25 වෙනිදා පමණක් නිකුත්වු පුවත්පතකි . පසුකාලීනව සතිපතා නිකුත්වී තිබේ . වසර කිහිපයකට පසුව පුවත්පත වෙළෙඳ පලෙන් ඉවත්ව ඇත . 

  
 
 
නිකුත්වු දිනය-  1979 ජුලි 10
ප්‍රධාන කතෘ-  තිලක් ජයසුන්දර 
ප්‍රකාශනය- චූටි ප්‍රකාශන 
ආරම්භක මිල- මිල රැ 1 ශත 25
ආරම්භක පිටු - 16
ප්‍රමාණය - 27.5Cm ×22Cm
ආරම්භක විශේෂාංග ශිල්පීන් - 

          මර්සලීන් ජයකොඩි පියතුමා 
          ගාමිණී සරත් ජයවර්ධන 
          මහින්ද ප්‍රේමරත්න 
          සිරිසමන් විජේතුංග 
          පියදාස කිරිඇල්ල 
          ජිනදාස මාදම්පාගම 
          තිලක් ජයසුන්දර 
          කල්පනා