Showing posts with label සුමියුරු. Show all posts
Showing posts with label සුමියුරු. Show all posts

Tuesday, 24 June 2025

කලා පුවත්පත්

 

6. සුමියුරු 
  Sumiyuru 
   
  රස ප්‍රකාශන අධිපති ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ නිමැවුමක් ලෙස හා අර්නස්ට් වඩුගේ මහතාගේ සංස්කරණයෙන් හැඩවී 90 දශකයේ දී නිර්මාණය , වූ කලා ලොව රස මුසු තොරතුරු කැටිකොටගත් අලංකාරවත් මාසික සඟරාවකි. 
මේ වන විට ප්‍රකාශයට පත්නොවේ.

මංගල කලාපය 
නිකුත් වූ දිනය- 1993
ප්‍රධාන කතෘ - අර්නස්ට් වඩුගේ 
උප කතෘ - මධාරා වඩුගේ 
ආරම්භක මිල- රු.9.00
ආරම්භක පිටු- 32
ප්‍රමාණය - 27cm × 22.5cm
ප්‍රකාශනය- රස ප්‍රකාශන සමාගම