සිළුමිණ ජාතික පුවත්පත ආරම්භක අවධියේ සිට වරින් වර සිය පාඨක ජනතාව, ජාතික තොරතුරු වලින් සන්නද්ධ කිරීමට අමතරව ලොව දස දෙස දැනුමින් හා විවිධ සංස්කෘතින් පිළිබඳ තොරතුරු වලින් ද සංතෘප්ත කිරීමේ වගකීම ද ඉටුකර ඇත. මෙහි පළවනුයේ සිළුමිණ පුවත්පත මගින් එවකට ලබාදුන්
රට රට වලට ආවේණික ජන කතාන්දරයන් ය.
1. සිළුමිණ කතා සයුර (1 කොටස )
Silumina Katha Sayura
2.සිළුමිණ කතා සයුර ( 2 කොටස )
Siumina Katha Sayura
3. සිළුමිණ කතා සයුර ( 3 කොටස )
Silumina Katha Sayura
No comments:
Post a Comment