Showing posts with label ජනමතය. Show all posts
Showing posts with label ජනමතය. Show all posts

Monday, 31 July 2023

NATIONAL NEWS PAPERS - ජාතික පුවත්පත්

 
6. ජනමතය
  Janamathaya 





නිකුත්වු දිනය- 1965
ප්‍රධාන කතෘ- සඳහන් ව නොමැත .
ආරම්භක මිල- රැ . ශත 10
ආරම්භක පිටු - 04
පුපුවත්පතෙහි ප්‍රමාණය - 42cm × 28.5 cm

              පුවත්පතක් ලෙස මහ තැපැල්හලෙහි ලියාපදිංචි කරන ලද දිනපතා නිකුත් වූ පුවත්පත කි. මෙකල මෙරට ජනතාව මුහුණ දුන් දේශපාලනික හා සමාජීය ගැටලු පිළිබඳව පුවත්පත හි පළවූ , මෙම පහත සඳහන්  පද බැඳුම් තුලින් හෙළිවේ. 

විලි වසා                    ඉන්නට
රෙදි යාරයක්             ගන්නට
පෝලිමේ                    යන්නට
සිදුවෙලා ඇත අනේ   දැන්මට

මැතිඳා නවදෙනකු මැරවූ                 වෙලාවේ 
පසුදා බඩේ ලෙඩ ගෙන සිහි              මුලාවේ
ලැබුදා බලය මැරවරකම්                   කළාවේ
හැමදා නියං එකදා වැහි                     වලාවේ