BUDDHIST REVIVAL NEWS PAPERS - බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහිවූ පැරණි පුවත්පත්

 
  ශ්‍රී ලංකාවේ පළමු පුවත්පත වනූයේ වර්ෂ 1832 දී නිකුත්වු COLOMBO JOURNAL වේ.  ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත බුලත්ගම ධර්මාලංකාර හිමිගේ මූලිකත්වයෙන් වර්ෂ 1860 දී නිකුත්වු "ලංකාලෝකය " වේ. නමුත් මෙය මෙරට රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි වූ පුවත්පතක් නොවේ. මෙරට ලියාපදිංචි මුල්ම පුවත්පත වනූයේ වර්ෂ 1862 දී කොග්ගල ප්‍රඟදාසේකර පඬිතුමාගේ කතෘත්වයෙන් නිකුත්වු " ලක්මිණි පහන " පුවත්පතයි.  ලංකාවේ පළමු සඟරාව වන්නේ 1832 දී චර්ච් මිෂනාරි සංවිධානය විසින් ප්‍රකාශයට පත්කල මාසික තෑග්ග වේ. පසුව වර්ෂ 1840දී ආගමික පුස්තිකා සංගමය විසින් ලංකා නිධානය සඟරාව ද වර්ෂ 1842 දී බැප්ටිස් සමාගම විසින් උරගල සඟරාව ද නිකුත් කෙරිනි . 

බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහිවූ පුවත්පත් - 
* ලක්මිණි පහන - 1862
* ලක් රිවි කිරණ - 1864
* සරසවිසඳරැස  -1880
* සිංහල ජාතිය  -  1902
* සිංහල බෞද්ධයා- 1906


1. ලක්මිණි පහන 
   Lakmini Pahana 
                        Read More👉



 
 
 


No comments:

Post a Comment