Showing posts with label සතුට. Show all posts
Showing posts with label සතුට. Show all posts

Thursday, 23 November 2023

Wednesday, 12 July 2023

COMIC PAPERS

1. සතුට
  Sathuta 
 
         ශ්‍රී ලංකාවේ මෙතෙක් ජාතික පුවත්පත් තුල කුඩා ඉඩකඩකට පමණක් සීමා වී තිබූ චිත්‍රකතාව වෙනමම පුවත්පතක් තුලින් පාඨකයන් වෙත මුලින්ම ගෙන එනු ලැබුවේ ,
 ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රකතා පුවත්පත වූ "සතුට" පුවත්පතයි. 




ආරම්භක ප්‍රධාන කතෘ- ජී. සමරසිංහ 
මංගල කලාපය 
නිකුත්වු දිනය- 1972 අගෝස්තු 29
ප්‍රකාශනය- ලේක් හවුස් ප්‍රකාශන 
ආරම්භක මිල - රැ ශත 50
ආරම්භක පිටු ප්‍රමාණය - 16
ප්‍රමාණය - 37Cm × 29Cm
මුද්‍රණය - ලේක් හවුස් ප්‍රකාශන
 
ආරම්භක චිත්‍ර ශිල්පීන් -
       අනුර විජේවර්ධන 
       ජී. සමරසිංහ 
       කැමිලස් පෙරේරා 
       ගමගේ
       ගුණපාල හේමචන්ද්‍ර 
       පී. වික්‍රමනායක 
       එස්. එම්. ජයසේකර 
       ඩී. කේ. සිරිපාල 
       හර්බට් රන්ජිත් පීරිස් 
       නන්ද දසනායක 

              නිකුත්වු සියලුම සතුට  චිත්‍රකතා පුවත්පත් සම්පූර්ණයෙන්ම රසවිඳින්න. පහත සැබැඳිය ඔස්සේ අපගේ සතුට රසික සමූහය ෆේස්බුක් පිටුවට Sathuta Fan Page පිවිසෙන්න.