Showing posts with label තරුණයා. Show all posts
Showing posts with label තරුණයා. Show all posts

Saturday, 20 December 2025

YOUTH NEWS PAPERS

14. තරුණයා 
    TARUNAYA 
    ( )
 
මංගල කලාපය 
නිකුත් වූ දිනය - 1983
ආරම්භක සංස්කාරක- 
ආරම්භක මිල - රු. 
ආරම්භක පිටු - 20
ප්‍රමාණය-  37 CmCm × 29 Cm
මුද්‍රණය- විජය මුද්‍රණාලය 
ප්‍රකාශනය - විජය ප්‍රකාශන සමාගම 
 
                  80 දශකයේ දී මෙරට යොවුන් ප්‍රජාව අතර අන්තර්ජාලය, ස්මාට් ෆෝනය ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය එතරම්  ප්‍රචලිත නොවු ‍යුගයක.., මෙරට  තරුණ පරපුර සියළු දැනුමින් සන්නද්ධ කිරීම අරභයා නිකුත් කරන ලද පුවත්පතකි. 
 
                   දේශපාලන, සමාජ, ආර්ථික, ක්‍රීඩා, සිනමා හා කලා ඇතුළු තොරතුරැ රාශියක් පුවත්පත තුල අන්තර්ගතව ඇත. කෙසේ වෙතත් විවිධ වෙනස්කම් සහිතව දශක 5 කට අධික කාලයක් මෙරට තරුණ ප්‍රජාව අතර ජනප්‍රියව පැවති  තරුණයා පුවත්පත වසර 2022 දී පමණ සම්පුර්ණයෙන්ම නවතා දැමිණ.