Showing posts with label ආශා. Show all posts
Showing posts with label ආශා. Show all posts

Saturday, 19 July 2025

NEWS PAPER FOR ADULTS

(1) මෙරට ලියාපදිංචි වැඩිහිටි පාඨක පුවත්පත් 
 
11. ආශා 
   Asha 
( සම්භාව්‍යන්ට පමණයි )
 *** මෙරට ක්‍රියාත්මක අසභ්‍ය ප්‍රකාශන පනතක් පවතින බැවින් සමාජ මාධ්‍ය තුලින් පල කල හැකි මට්ටමේ යම් සීමාවකට යටත්ව පමණක් මෙම පුවත්පත් පිළිබඳ තොරතුරු පල කිරීමට සිදුවන බව කාරුණිකව සලකන්න.

මංගල කලාපය 
නිකුත් වූ දිනය- 2001
ප්‍රධාන කතෘ - හර්ෂ බණ්ඩාරනායක 
ආරම්භක පිටු- 32 
ආරම්භක මිල- රු. 40.00
ප්‍රමාණය -  27cm ×  22.5cm
ප්‍රකාශනය- මධුර ප්‍රකාශන 
මුද්‍රණය - එල්කෝ මුද්‍රණාලය

 
 
 


 

 





 
 
 
 
 
 
 
 .