Showing posts with label සදාවාසනා. Show all posts
Showing posts with label සදාවාසනා. Show all posts

Sunday, 24 August 2025

COMIC NEWS PAPER

27. සදා වාසනා 
  Sadaa wasana



මංගල කලාපය 
නිකුත් වූ දිනය- 1990 අගෝස්තු 22
ප්‍රධාන සංස්කාරක- සරත් මධු 
ආරම්භක පිටු- 16
ආරම්භක මිල- රු. 4.00
ප්‍රමාණය- 27cm × 22.5 cm
ප්‍රකාශනය- නිමේෂාන් එන්ටර්ප්‍රයිසස් 
මුද්‍රණය - ශ්‍රී මාලී ඔෆ්සේට් ප්‍රින්ටර්ස්-     
                  නුගේගොඩ


සම්පූර්ණ පුවත්පත මෙතැනින් බලන්න 👉

* සදාවාසනා සැරසූ චිත්‍ර ශිල්පීන් හා කථා රචකයින් - 
 
 සරත් මධූ 
ඉෂාන් සේනක හේවගේ 
විල්ටන් රාජපක්ෂ 
සුසිල් ප්‍රියන්ත 
සුසන්ති ඉමදුව 
සිඩ්නි කරුණාරත්න 
සරත්චන්ද්‍ර උඳුගොඩ 
විජය කීර්ති