AUTHOR INFORMATION - කතුවර තතු

 



 *පෙරවදන.....

පුවත්පතක්  ඔබ අතට පත් වන්නේ පුවත්පත් ආයතනයක් තුළ සිදුවන සමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙයස. 

පුවත්පත් ආයතනයක මූලික වශයෙන් ප්‍රධාන අංශ හයකි.  

එනම් "පළමුවැන්න : කර්තෘ මණඩලය. දෙවැන්න : දැන්වීම් අංශය. තෙවැන්න : මුද්‍රණ අංශය. සිව්වැන්න : බෙදා හැරීම් අංශය. පස්වැන්න : පරිපාලන අංශය. හයවැන්න : පාලන අධිකාරිය" යනුවෙනි.

පුවත්පත් ආයතනයක ජීවනාලිය බඳු ප්‍රධාන අංශය කර්තෘ මණ්ඩල අංශයයි. කර්තෘ මණ්ඩලය ප්‍රවෘත්ති අංශය, විශේෂාංග අංශය, ඡායාරූප අංශය, ක්‍රීඩා අංශය, චිත්‍ර අංශය, සෝදුපත් අංශය, ටයිප් සෙටින් අංශය ආදී වශයෙන් අංශ ගණනාවකින් සමන්විතය. 

කර්තෘ මණ්ඩලයේ වගකීම දරණ ප්‍රධාන කර්තෘ හා  ප්‍රධාන උප කර්තෘ, විශේෂාංග කර්තෘ, 
උප කර්තෘවරුන්,  ප්‍රවෘත්ති වාර්තාකරුවන්, විශේෂාංග ලේඛකයින්, ඡායාරූප ශිල්පීන්, චිත්‍ර ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් පුවත්පතක නිමාව වෙනුවෙන් වෙහෙස වෙයි. 

පත්තර අරණේ " කතුවර තතු " විශේෂාංගය යටතේ ඔබ වෙත ගෙන එන්නේ විවිධ පුවත්පත් ආයතනවල කතුවරුන් හා කර්තෘ මණ්ඩල තුළ සිය දායකත්වය දැක්වු විශිෂ්ටයන් පිළිබඳවය.


සුප්‍රි සමරසිංහ
supprisamarasinghe@gmail.com



1. මාර්ටින් වික්‍රමසිංහ මහතා 
  Mr. Martin Wickremasinghe 
  ( 1890 - 1976  )
 
               
                     READ THE PERSON >>

2. පියසේන නිශ්ශංක මහතා
  Mr. Piyasena Nishshanka
  (  1890 - 1970  )
 

                      READ THE PERSON >>

3. හේමපාල මුනිදාස මහතා 
  Mr. Hemapala Munidasa 
  ( 1903 - 1957  )

Comming up next ..👉 

















No comments:

Post a Comment