ශ්‍රී ලාංකික චිත්‍රකතා වංශ කතාවේ එදා මෙදා තුර නිර්මාණකරනයේ යෙදුණු සහ යෙදෙන චිත්‍රකතා ශිල්පීන් ගේ ජීවන තොරතුරු මෙන් ම නිර්මාණ චාරිකාවේ මංසළකුණු පෙළගස්වන ඉඩහසරයි ,
" සිත් තරු වරුණ " .
මිට පෙර අපගේ හෙළරූ වෙබ් අවකාශයේ පළකළ මුල් පරපුරේ චිත්‍රකතා ශිල්පීන් ගේ තොරතුරු "සිත්-තරු වරුණ" විශේෂාංගය තුලින් පළමුව පෙළගස්වන අතර ඉන් අනතුරුව පසු පරපුරේ හා වර්තමාන පරපුරේ චිත්‍රකතා ශිල්පීන්ගේ වත ගොත ඉදිරිපත් කිරීම අපේ බලාපොරොත්තුවයි.
1.ජී. ඇස්. ප්‍රනාන්දු මහතා
Mr. G.S. Fernando
( 1904- 1909 )
Read The Life Extension 👉
Read The Life Extension 👉
2. සුසිල් ප්‍රේමරත්න මහතා
Mr. Susil Premarathna
( 1925-2010 )
3. එස්. ඒ. දිසානායක මහතා
Mr. S.A. Disanayaka
4. අනුර විජේවර්ධන මහතා
Mr. Anura Wijewardena
( )
5. පී.වික්‍රමනායක මහතා
Mr. P. Wickramanayake
( 1933-2013 )
6. තලංගම ජයසිංහ මහතා
Mr. Thalangama Jayasinghe
7. බන්ධුල හරිස්චන්ද්‍ර මහතා
Mr. Bandula Harishchandra
8. දයා රාජපක්ෂ මහතා
Mr. Daya Rajapaksha
9. ජනක රත්නායක මහතා
Mr. Janaka Rathnayaka
No comments:
Post a Comment