COMIC NEWS PAPER

   

  චිත්‍රකතාව වූ කලි එදා මෙදා තුර මෙරට ජනතාවගේ  රසාස්වාදය  උදෙසා වෙන්වූ රසවින්දන මාධ්‍යයකි. මෙරට, මෙතෙක් නිකුත්වු චිත්‍රකතා පුවත්පත් රාශියකි. එවායෙහි සාර්ථක වූ පුවත්පත් මෙන්ම කලාප කිහිපයකට පමණක් සීමා වී අසාර්ථක වූ පුවත්පත් ද වේ. එක් වකවානුවක මෙරට තුල පුවත්පත් ලෑලි උඩ චිත්‍රකතා පුවත්පත් රාශියක් දක්නට ලැබී තිබේ. එකල චිත්‍රකතා යනු මුදල් හොයන යන්ත්‍රයකි. නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ වනවිට මෙරට පුවත්පත් කලාව තුල චිත්‍රකතාවට ඇති තැන අල්පය. 

       පසුකාලීනව  චිත්‍රකතා පුවත්පත් නිකුත් කිරීමේදී විවිධ අංග අලලා, විවිධ තේමාවන් (category ) යටතේ නිකුත් වී තිබේ. ඔබ වෙත තොරතුරු ඉදිරිපත් කිරීමේ පහසුව තකා ඒවා පහත ආකාරයට වර්ගීකරණය කොට මෙම ගොනුව තුල සටහන් කර ඇත .

1. චිත්‍රකතා පුවත්පත් 
2. ළමා චිත්‍රකතා පුවත්පත් 
3. ආගමික චිත්‍රකතා පුවත්පත් 
4. විශේෂාංග චිත්‍රකතා පුවත්පත් 
5. කාන්තාවන් වෙනුවෙන් නිකුත්වු  
     චිත්‍රකතා පුවත්පත්
6. වෙනත් භාෂා මගින් පලවූ චිත්‍රකතා පුවත්පත් 
7. වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රකතා පුවත්පත්
 

1. චිත්‍රකතා පුවත්පත්

1. සතුට Sathuta


2. මධුර Madura


3. සිත්තර siththara

        COMING SOON .... 
 

4.දිමුතු Dimuthu

 5. සිතුවම Sithuwama
                           
                      Read more👉


 6. සිතුවම් Sithuwam
  

                          Read more👉

7. සත්මිණ Sathmina
                            Read more 👉

8. සත්වරුණ Sathwaruna 

 

9. වරුණ waruna

 

10. සමනළ Samanala


11. සම්පත Sampatha
                         Read more👉

12.සුරත Suratha
                          Read More👉
 
 
13. සුහද Suhada 
 
                          Read more👉

 
14. චිත්තර Chiththara 
                      Read More👉
 
 
15. විචිත්‍ර Vichithra
                   


16. සචිත්‍ර Sachithra 



17. සුමිහිර Sumihira 
 

 
18. සුරසර Surasara
                         Read More👉

19. නෙත්සර Nethsara 
                         Read More👉


20. සුමිතුරු Sumithuru 
                        Read More👉
 

21. චිත්‍ර මිත්‍ර chithra mithra

 

22. දිස්නය Disnaya 


 
23.හිතවත Hithawatha 


 
24. සංකලන Sankalana
 
25. චිත්‍රකතා Chitrakatha 

 

26. දසුන Dasuna
 
 
27. සදාවාසනා Sadawasana
                      Read more👉


28. සඳූ Sanduu


29. මවිත Mavitha
                           Read More👉

30. සසිරිය Sasiriya 


31. සත්සිරි Sathsiri
                          Read More👉
 

32. ස්වර්ණ Swarna

 

33. රසික Rasika
                        Read More👉

34.ත්‍රාස Trasa

 

35.ප්‍රාර්ථනා Prarthana 

 
 
36. රිදීරේබා Ridirekha
                        Read More👉

37. මල්සර Malsara

38. සංරස Sanrasa 
 
                        Read more👉


39.සිනෙත්‍ර Cinethra

 

40. රිසිරස Risirasa 
                         Read More 👉   


41. හීසර Hisara

                           Read more👉

42. සඳහිරු Sandahiru
                          Read More👉 
 

43. මල්කැකුළි Malkekuli 
 
                         Read More👉
 

44. සිකුරු Sikuru
                             Read more👉
 

45. හසුන Hasuna 



46. සිකුරු චිත්‍රකතා Sikuru Chithrakatha 
 

47. හීසර චිත්‍රකතා සඟරාව 
    Heesara Comic Magazine


48. සක්විති Sakvithi 
                          Read More👉


49. සද්දන්ත Saddantha

                          Read More👉

50. සිව්රස Siwrasa
 
                         Read More👉 
 
51. සඳරැස Sandaresa 
 
                         Read More👉



52. සිහළ රටා Sihala Rataa

53. සිරිතරු Siritharu

54. සිත්තරු Siththaru 
 
55.ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් Talks & Jokes
                       Read More👉


56. සිරිසරු Sirisaru 

57. සතුට (නව) Sathuta ( new)










2. ළමා චිත්‍රකතා පුවත්පත් 

1. රූප රේබා 
   Roopa Rekha 
 
 
                            Read more👉

2. විශ්ම 
  Vishma
                           
                          Read more👉
 
3. සිඟිති සිත්තර 
  Sigithi Siththara 
 
                                Read more 👉
 
5. ආසිරි 
 Asiri




4. මී පැණි 
  Meepeni 
 
                      Read More👉








3. ආගමික චිත්‍රකතා පුවත්පත් 

1. පන්සිය පණස් ජාතක කතා
   Pansiya panas jathaka katha
 
  
                         Read more👉




4. විශේෂාංග චිත්‍රකතා පුවත්පත් 

1. ජීවිතය
  Jivithaya
 
 
                       Read More👉
 
2. නළුව 
  Naluwa
 
                    Read More👉 
 
 
 

5. කාන්තාවන් වෙනුවෙන් නිකුත්වු චිත්‍රකතා පුවත්පත්  
 
1. සිසිල
  Sisila 


6. වෙනත් භාෂා මගින් පලවූ චිත්‍රකතා පුවත්පත්
 
1. ගෝල්ඩ් ඩස්ට් 
  Gold Dust



 7. වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රකතා පුවත්පත්
 
1. රසරැස 
 Rasa Resa
  ** මෙම පුවත්පත පිළිබඳ චායාරූපය අන්තර්ජාලය තුලින් උපුටා ගෙන පල කරන ලද චායාරූපයක් බව කරුණාවෙන් සලකන්න .

 
 
 
 
 


 
             

No comments:

Post a Comment