Thursday, 14 August 2025

COMIC NEWS PAPER

11. සම්පත 
     Sampatha 




මංගල කලාපය 
නිකුත් වූ දිනය- 1988 මැයි 30
ප්‍රධාන කතෘ- රෝහණ කුමාර  
ආරම්භක පිටු- 16
ආරම්භක මිල- රු. 3.00
ප්‍රමාණය- 27cm × 22.5 cm
ප්‍රකාශනය- ලිට්ල් රෝස් ප්‍රකාශන සමාගම 
මුද්‍රණය - ලිට්ල් රෝස් මුද්‍රණාලය 
 
            ලිට්ල් රෝස් ප්‍රකාශන සමාගම මගින් සිය දෙවැනි චිත්‍රකථා ප්‍රකාශනය ලෙස සතිපතා නිකුත් කල පුවත්පත " සම්පත " යි. 
                                නමුත් තවත් අසාර්ථක චිත්‍රකථා පුවත්පතක් වූ සම්පත කලාප 10 කටත් අඩු ප්‍රමාණයකට සීමා වී වෙළඳ පලෙන් ඉවත්විය.



සම්පූර්ණ පුවත්පත මෙතැනින් බලන්න 👉




No comments:

Post a Comment