මෙතෙක් මෙරට පලවූ පුවත්පත් අතර මෙලෙස අධ්‍යයනයේ පහසුව තකා පුවත්පත් කාණ්ඩ ( category ) ගත කලත්, විවිධ තේමාවන් හා විෂයන් යටතේ නිකුත්වු විවිධ පුවත්පත් ද තිබේ. මෙම තීරුව තුලින් එවැනි පුවත්පත් පිළිබඳ තොරතුරු ගොනු කොට දක්වා ඇත.
1. දේශපාලන ප්‍රහසන පුවත්පත්
2. මෙරට ප්‍රකාශිත විදෙස් පුවත්පත් හා සඟරා
3.දේශපාලන පක්ෂ, සමිති , සංගම් හා සමාජ වෙනුවෙන් නිකුත්වු පුවත්පත්
1. දේශපාලන ප්‍රහසන පුවත්පත්
1. තොප්පිය
Thoppiya
2.මෙරට ප්‍රකාශිත විදෙස් පුවත්පත් හා සඟරා
1. බ්‍රිතාන්‍යයේ තොරතුරු
Britanye Thorathuru
2. සෝවියට් දේශය
Soviet Deshaya
3. දේශපාලන පක්ෂ, සමිති, සංගම් හා සමාජ වෙනුවෙන් නිකුත්වු පුවත්පත්
1. කම්කරු විමුක්ති
Kamkaru vimukthi
2. ඉදිරිය
Idiriya
3. සිළුව
Siluwa
4. ශ්‍රමය
Sramaya
5. වම
Wama
6. සත්‍යයේ හඬ
Sathye Handa
7. මහජන
Mahajana
8. ගොවියා
Goviyaa
Read More👉
Read More👉
9. කොමියුනිස්ට්
Comiunist












No comments:
Post a Comment