Wednesday 29 November 2023

VARIOUS NEWS PAPERS

3. දේශපාලන පක්ෂ, සමිති, සංගම් හා සමාජ වෙනුවෙන් නිකුත්වු පුවත්පත්
 
8.ගොවියා 
  Goviya 
 ( සමස්ත ලංකා ගොවිසම්මේලනයේ පුවත්පත )

 




මංගල කලාපය 
නිකුත්වු දිනය-  1978 
සංස්කාරක- සඳහන් නොවේ .
ආරම්භක පිටු - 
ආරම්භක මිල - රු. 1.00
ප්‍රමාණය - 
මුද්‍රණය - නවමග මුද්‍රණාලය- දෙහිවල ප්‍රකාශනය- සමස්ත ලංකා ගොවි 
                          සම්මේලනය


                   එකල මෙරට පැවති ගොවිජන පද හා ගොවිපරපුර ඉලක්කකොට  නිකුත්වු පුවත්පතකි . කෘෂිකාර්මික මෙන්ම වෙනත් වැවිලිබෝග හා ව්‍යාපෘති පිළිබඳ තොරතුරු, ගැටලු හා විසඳුම් පිළිබඳ තොරතුරු අන්තර්ගතව තිබේ . මේ වනවිට නිකුත් නොවේ .







No comments:

Post a Comment