Showing posts with label සංරස. Show all posts
Showing posts with label සංරස. Show all posts

Monday, 18 August 2025

COMIC NEWS PAPER

38. සංරස 
    Sanrasa 



මංගල කලාපය 
නිකුත් වූ දිනය- 2000 දෙසැම්බර් 18 
ප්‍රධාන කතෘ- කැමිලස් පෙරේරා 
ආරම්භක පිටු- 16
ආරම්භක මිල- රු. 12.00 
ප්‍රමාණය- 
ප්‍රකාශනය- කැමිලස් ප්‍රකාශන සමාගම 
මුද්‍රණය - කැමිලස් මුද්‍රණාලය 


 සම්පූර්ණ පුවත්පත මෙතැනින් බලන්න 👉

* සංරස සැරසූ සිත්තරුන් හා කථා රචකයින් - 
 
 කැමිලස් පෙරේරා 
සුමුදු බෝගහහලන්ද 
ඉන්ද්‍රජිත් රන්ජන් 
කුමාර් සොයිසා 
ආනන්ද දිසානායක 
සරත් මධූ  
එල්. සී. ජයසිංහ  
අනුර ශ්‍රීනාත්