Showing posts with label ජනසතිය. Show all posts
Showing posts with label ජනසතිය. Show all posts

Thursday, 4 January 2024

NATIONAL NEWS PAPER

12.ජනසතිය 
  Janasathiya



මංගල කලාපය
නිකුත්වු දිනය= 1964 දෙසැම්බර් 06
ප්‍රධාන කතෘ- ධර්මදාස කුලතුංග
ආරම්භක පිටු - 12
ආරම්භක මිල = රු. ශත.25
ප්‍රමාණය = 55 Cm × 38Cm
මුද්‍රණය =සමූපකාර මුද්‍රණාලය -  කොළඹ 2
ප්‍රකාශනය= සීමාසහිත සතිය ප්‍රකාශන 
                        සමාගම







Wednesday, 1 November 2023

NATIONAL NEWS PAPERS

 12. ජනසතිය 
     Janasathiya 
 

 


  
  
  
 
  


මංගල කලාපය 
නිකුත්වු දිනය- 1964
ප්‍රධාන කතෘ- ධර්මදාස කුලතුංග 
ආරම්භක මිල - රු. ශත.25 
ආරම්භක පිටු - 12
ප්‍රමාණය - 55Cm  × 38 Cm
ප්‍රකාශනය-  සතිය ප්‍රකාශන 


                        60 දශකය මුල් භාගයේ මෙරට පුවත්පත් වෙළෙඳ පලට දිනපතා නිකුත්වු ජාතික පුවත්පතකි . ඉතා විශාල ප්‍රමාණයෙන් නිකුත් වූ පුවත්පත තුලින් එවකට මෙරට පැවති දේශපාලනික, ආගමික  හා සමාජීය වියුහය  පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර තිබේ. 
                        පුවත්පත තුල ඉදිරිපත් කර ඇති දැන්වීම් තුලින් එවකට මෙරට ජනතාවගේ ආර්ථික තත්වය හා රසාස්වාදය පිළිබඳ තොරතුරු ද හෙළිවේ.