Tuesday 9 April 2024

COMIC PAPERS

 29. මවිත 
    Mavitha 
  ( BELIVE IT OR NOT )
 
  
   1 කලාපය (
මංගල කලාපය )








 මංගල කලාපය 
නිකුත්වු දිනය- 
සංස්කාරක- 
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 9.00
ප්‍රමාණය -  27.5 Cm× 22Cm
මුද්‍රණය- මල්ටි ෆැක්ස් ලංකා සමාගම
ප්‍රකාශනය- මල්ටි ෆැක්ස් ලංකා  
                     සමාගම

** මවිත හැඩ කල සිත්තරුන් - 
සුනෙත් ලක්රැවන් 
අසිත දහනායක 
ගයශාන් ඇල්පිටිය 
රත්නසිරි මුණසිංහ 
ජනක ඉලුක්කුඹුර 
ඇන්ටන් කුමාර මලගල
සිනෙත් බැද්දගේ



                         මෙතෙක් මෙරට චිත්‍රකතා පුවත්පතකින් රසවිඳීමට නොලැබුණු , ඔබ නොසිතන තේමාවන් යටතේ නිර්මාණය වූ  රසවත්, භීෂණාත්මක ලොමුදැහැගැන්වෙන සුළු අද්භූත ජනක චිත්‍රකතාංගයන් රැසක් එක්කොට නිකුත්වු සාර්ථක පුවත්පතකි . සතිපතා නිකුත්වු පුවත්පතෙහි එක් එක් කථාංගයන් කොටස් දෙක බැගින් පල කර තිබීම විශේෂත්වයකි.








Tuesday 2 April 2024

COMIC PAPERS

55. ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස් 
    Talks & Jokes 
  ( ත්‍රීවීල් ෆ්‍රෙන්ඩ්ස් සමග)
   මංගල කලාපය


 මංගල කලාපය 
නිකුත්වු දිනය- 2013 අගෝස්තු 01
සංස්කාරක- අනුර ශ්‍රීනාත් 
ආරම්භක පිටු - 100 
ආරම්භක මිල - රු. 100. 00 
ප්‍රමාණය- 27.5 Cm ×22 Cm
මුද්‍රණය - 
ප්‍රකාශනය- ජාතික චිත්‍රකතා පදනම 

 
    2 කලාපය ☝️
   3 කලාපය ☝️
   4 කලාපය ☝️


   5 කලාපය ☝️
  නිකුත් වූ අවසන් ටෝක්ස් ඇන්ඩ් ජෝක් චිත්‍රකතා සඟරාව.




Wednesday 27 March 2024

COMIC PAPERS

 4. විශේෂාංග චිත්‍රකතා පුවත්පත්  

2. නළුව 
   Naluwa 
( ලංකාවේ ප්‍රථම චිත්‍රපට චිත්‍රකතා පුවත්පත )

 
මංගල කලාපය 
නිකුත්වු දිනය- 1978 ජනවාරි 25
සංස්කාරක- දයා කරුණාරත්න
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. ශත. 90
ප්‍රමාණය - 27.5Cm× 22Cm
මුද්‍රණය - 
ප්‍රකාශනය- 

      සිංහල සිනමාව වෙනුවෙන් නිකුත්වු ප්‍රථම සහ එකම චිත්‍රපට චිත්‍රකතා පුවත්පත මෙය වේ. සාර්ථක ආරම්භයක් ලැබුව ද  පුවත්පත කලාප 37 කට පමණක් සීමා වී පුවත්පත් වෙළෙඳ පලෙන් ඉවත්ව ඇත .






















 






 
 
 
 
 
 
 
 

Thursday 21 March 2024

COMIC PAPERS

49. සද්දන්ත 
  Saddantha 
( ත්‍රාසජනක ආදර චිත්‍රකතා එකතුවක්)

 මංගල කලාපය 
නිකුත්වු දිනය- 2001
සංස්කාරකවරු-ගයාශාන් ඇල්පිටිය 
                               ප්‍රගීත් අබේධීර
ආරම්භක මිල - රු. 13.00
ආරම්භක පිටු - 16
ප්‍රමාණය - 27.5Cm × 22 Cm
මුද්‍රණය - සීදේවී මුද්‍රණාලය
ප්‍රකාශනය- සීදේවී ප්‍රකාශන

 
 
   2 කලාපය
 
   3 කලාපය  
   4 කලාපය  
 
   5 කලාපය 
   නිකුත්වු අවසන් කලාපය ☝️
 



 





 
 
 
 
 
 
 
 
 

Wednesday 20 March 2024

COMIC PAPERS

51.සඳරැස 
   Sandaresa 
(ලස්සනම ලස්සන චිත්‍රකතා පත්තරය )


මංගල කලාපය 
නිකුත්වු දිනය- 2001 නොවැම්බර් 30
සංස්කාරක- හේම ශ්‍රී අමරසිංහ 
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 13.00
ප්‍රමාණය - 27.5 Cm× 22Cm 
මුද්‍රණය - 
ප්‍රකාශනය- රස ප්‍රකාශන 
 
 **සඳරැස සිතුවම් කල ශිල්පීන් -
ඇන්ටන් බී. පෙරේරා 
බන්ධුල හරිස්චන්ද්‍ර
නිරෝෂන් කරැණාතිලක  
ආරියසිරි කොඩිතුවක්කු
සිඩ්නි කරුණාරත්න 
අනුර ශ්‍රීනාත් 
බෙත්මෙගෙදර සුමනපාල
සටැනී ද සිල්වා
සමන් කේ. ප්‍රියදර්ශන 
හරින්ද 
නිශාන්මල්ලවාරච්චි

   2 කලාපය 
    3 කලාපය  
 
   4 කලාපය 
 
   5 කලාපය 



    6 කලාපය 
    7 කලාපය 

    8 කලාපය 
 
   9 කලාපය 
   නිකුත්වු අවසන් කලාපය ☝️















Tuesday 19 March 2024

විජය පුවත්පතෙහි පලවූ විශේෂාංග

7.මායා දූපත 
 Maya Dupatha 
 
කතාව/ චිත්‍ර - හිඟුල්වල දිසානායක 

** මෙම සම්පූර්ණ චිත්‍රකතාව සඳහා රැඳීසිටින්න.

   27 කොටස ☝️
 
   64 කොටස ☝️
 
   103 කොටස ☝️
 
   117 කොටස ☝️

   130 කොටස ☝️
 
 
   172 කොටස☝️