22. ෂෝක් අයියයි චිංචි නංගියි
Shoak Aiyai Chinchi Nangi
කතාව- මාලි වික්‍රමනායක
චිත්‍ර- පී. වික්‍රමනායක
මෙම චිත්‍රකතාවෙ හි කොටස් පල කර ඇත්තේ අනුපිළිවෙලින් නොවේ. සම්පූර්ණ කතාව සඳහා රැඳී සිටින්න.
ශ්‍රී ලාංකේය පත්තර හා සඟරා ඉතිහාසයේ එදා මෙදාතුර පළ වූ සියලු පත්තර හා සඟරා තොරතුරු ගොනු කරන විශාලතම වෙබ් අවකාශය " පත්තර අරණ" යි. භාෂා තුනෙන් ම පළ වූ දිනපතා හා ඉරිදා පත්තර, ළමා, යොවුන්, කාන්තා, ආගමික, අධ්‍යාපනික, ක්‍රීඩා, චිත්‍රකතා, සිනමා හා කලා ආදී වූ විශේෂාංග පුවත්පත් හා මාසික වාරප්රකාශන, සඟරා ආදිය පිළිබඳව තොරතුරු සොයා යන පාඨකයින්ට, පුවත්පත් කලාව හදාරන විද්‍යාර්ථීන්ට පත්තර අරණ " මහඟු තෝතැන්නක් වනු නොඅනුමාන ය.
No comments:
Post a Comment