අතිරේක පුවත්පත් බහුල වශයෙන්ම ලබාදෙනු ලබන්නේ සති අන්තයේ හා සතිපතා නිකුත් වන ජාතික පුවත්පත් මගිනි .
විවිධ තේමාවන්, සැමරුම් කලාප හා විශේෂ අවස්ථා වෙනුවෙන් එදා මෙදාතුර පුවත්පත් අතිරේක නිකුත් කිරීම සිදුවේ. මෙලෙස ලබාදුන් අතිරේක පුවත්පත් ඔබවෙත ඉදිරිපත් කිරීමේ පහසුව තකා පහත කාණ්ඩ යටතේ වර්ගීකරණය කර ඉදිරිපත් කර ඇත.
1. ළමා පුවත්පත් ( සිංහල / ඉංග්‍රීසි )
2. ආගමික පුවත්පත්
3. පාරිසරික පුවත්පත්
4. යොවුන් පුවත්පත්
5. දේශපාලනික පුවත්පත්
6. වෙනත් පුවත්පත්
1. ළමා පුවත්පත් (සිංහල / ඉංග්‍රීසි )
1. කැකුළු Kekulu
6. වෙනත් පුවත්පත්
1.මාධ්‍ය කවුළුව Madya Kawluwa


No comments:
Post a Comment