Showing posts with label විජය-මල්මාමා. Show all posts
Showing posts with label විජය-මල්මාමා. Show all posts

Thursday, 12 February 2026

විජය පුවත්පතෙහි පලවූ විශේෂාංග

 
(14) මකාගේ යලක් 
      (මල්මාමා -2 කථාංගය )
    Makage Yalak ( Episode -2 )
 
කතාව/ චිත්‍ර-  පියල් උදය සමරවීර 
 
*** මෙම චිත්‍රකතාවෙහි කොටස් අතරමැද දී පිළිවෙලින් අංකනය කර නොමැති බැවින් , සම්පූර්ණ කොටස් පිළිවෙලට සකසමින් යාවත්කාලීන කරමින් පවතින බව සලකන්න.  
 
                  මල ගලවගන්න කරපු ජරමර ගොඩාක් අස්සේත් මල , මල්මාමාව ඇතෑරියේ නෑනේ. ඉතිම් ඒ  ඔක්කෝම දේවල් වලට පොඩි විරාමයක් දීලා, මල්මාමා කාලෙකට පස්සේ ඔන්න ගෙදර ආවා . ඒ ඇවිත් වල් බිහිවෙලා තිබුන ගේ දොර අස්පස් කරලා එහෙම  ඔන්න මල්මාමා ආයෙත් පටන් ගත්තා වැඩේ..., 
 
 මේක මහ
                "  මකාගේ යලක් "
 
 
 

 
   3
 කොටස 
 
   8 කොටස 
 
   9 
කොටස 
  
    10 කොටස 
 
    11 කොටස 
 
    12 කොටස 
 
  14 කොටස 
 
 
   18 
කොටස  
 
              කොටස 
 
 
                  කොටස 
 
   
           25 කොටස 
 
 *****
 
           කොටස 
 
             කොටස 
 
 
             කොටස 
 


 
 
      කොටස 
 
          කොටස 
 
            කොටස   
 
                 කොටස 
 
  
              කොටස 
 
 
           කොටස 
 
   
           කොටස 


 
 
          කොටස 
 
  
 
 
 
 
      36 කොටස 
 
   37 කොටස 
 
     38 කොටස 
   
     41 කොටස 
 

 


 
 


















 
 

Saturday, 28 June 2025

විජය පුවත්පතෙහි පලවූ විශේෂාංග

 
8. මල්මාමා - පලමු කථාංග පෙල
   ( Malmama  - 1 Episode )
 කතාව/ චිත්‍ර - පියල් උදය සමරවීර 
 
             ගහක පිපිලා තිබුණු මලක සුවඳ බලන්න ගිය පුංචි මල්මාමාට වුනේ ලොකු ඇබැද්දියක්.. සුවඳ බලන්න ගිය මලේ තිබුණු මල් ඇටයක් පුංචි මල්මාමා ගේ නහයේ හිරවුනා.
 
                 මල ගලවන්න කරපු හැමදේම වැරදුණු තැන පුංචි මල්මාමා දෙස්තර මාමලාව හොයාගෙන ගියා. අන්තිමේ විසි හය වෙනි දොස්තර මාමා ගෙන් බෙහෙත් අරන් එනකොට උන කරදරෙන් පස්සේ  මල, මල්මාමා ගේ නහය උඩම පිපුනා.🌻
 
        ඔන්න ඉතින්, පිපුණු මලත් එක්කම පුංචි මල්මාමත් ටිකෙන් ටික ලොකු උනා.  ඉතින් එදා ඉඳන් වදයක් වෙච්ච මේ මලෙන් බේරෙන්න මල්මාමා නොකරපු දෙයක් නෑ. එක එක තැන්වල ඇවිද ඇවිද එක එක ක්‍රම අත්හදා බැලුවා. හැබැයි ඒ මෙන දේ කලත් මල නෙමෙයි මල්මාමා ව නම් අතෑරලා ගියේ.... 😀😀


 
1 කොටස 
   2 කොටස 
 
 
     5 කොටස

 

    6 කොටස 

 
7 කොටස 
 
8 කොටස

9 කොටස
     10 කොටස

     11 කොටස 

      12 කොටස 
  
      13 කොටස 
 
 
     14 කොටස 
 
      15 කොටස 
     
      16 කොටස 
 
    17 කොටස 
    35 කොටස 
 
   
     40 කොටස 
   


  
     47 කොටස 
 
     48 කොටස        ( 47 ලෙස අංකනය වී 
      ඇත්තේ මුද්‍රණ දෝෂයකිනි )
     
    50 කොටස 
 
 
    51 කොටස 
 
     52 කොටස   
 
      53 කොටස 
 
 
     56 කොටස 
  
 
    
    68 කොටස 
 
     69 කොටස  
 
   
     88 කොටස 
 
  

    
    94 කොටස 
 
     95 කොටස 
 


  
    98 කොටස 

    99 කොටස  
 
   
   100 කොටස 
 
    101 කොටස 
 
       102 කොටස 
  
 
                          104 කොටස 
       ( පලමු කථාංගයේ අවසන් කොටස ) 

මකාගේ යලක් මෙතැනින් ගිහින් බලන්න 👉