Showing posts with label මධුසර. Show all posts
Showing posts with label මධුසර. Show all posts

Saturday, 12 August 2023

NEWS PAPERS FOR ADULT

 

1. මධුසර
  MADUSARA 
  




නිකුත්වු දිනය- සඳහන් නොවේ. 
ප්‍රධාන කතෘ- සඳුන් සපුතන්ත්‍රි 
ආරම්භක මිල - රු. 25
ආරම්භක පිටු - 28
ප්‍රමාණය - 27.5Cm ×22 Cm
ප්‍රකාශනය- තිරමිණ ප්‍රකාශන 


    මෙම පුවත්පත් තුලින් මෙරට යොවුන් පරපුර තුල පවතින සෞඛ්‍ය හා ලිංගික අධ්‍යාපන ගැටලු පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර තිබේ. 
අවුරුද්දේ ඕනෑම කාලයක අලෙවි කල හැකි පරිදි නියමිත දින වකවානුවක් සඳහන් නොකොට වෙළෙඳ පල තුලට නිකුත් කර තිබීම විශේෂත්වය කි.