Showing posts with label මිහිර. Show all posts
Showing posts with label මිහිර. Show all posts

Tuesday, 3 February 2026

මිහිර පුවත්පතෙහි පළවූ විශේෂාංග

 
(02) මිහිර පුවත්පත තුල පළවූ,  පත්තර අරණ සතු අසම්පූර්ණ චිත්‍රකථා 
 
                මෙම ගොනුව තුල අන්තර්ගත වන්නේ මිහිර ළමා පුවත්පත තුලින් එවකට ලොකු කුඩා සැම රසව්ඳි  චිත්‍රකථා  නිර්මාණයන්ය. නමුත් මේවා "පත්තර අරණ " බ්ලොගය සතු අසම්පූර්ණ ච්ත්‍රකථාය. 
           එවකට මෙවැනි නිර්මාණ මිහිර පුවත්පත තුල පළවූ බව දැක්වීම සඳහා  පමණක් මෙහි ඉදිරිපත් කරනු ලැබේ. 
 
 1) සරුංගල්
   The Kite 
 
  කතාව සහ චිත්‍ර- එස්. ඒ. දිසානායක 
  පලවූ කොටස් ගණන - 07
 

 
 2) ලේන් පැට්ටා 
  The Squirrel 
 
  කතාව සහ චිත්‍ර - එස්. ඒ. දිසානායක  
 පලවූ කොටස් ගණන - 
 

 3) දෙළුම් 
   Dellum 
 
චිත්‍ර- චන්ද්‍ර සූර්යා ගේ, 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Saturday, 31 January 2026

මිහිර පුවත්පතෙහි පළවූ විශේෂාංග

 
(01) කුරුමිණියා 
    The Beetle 
 
රචනය - කේ. ආරියසිංහ
චිත්‍ර- අනුර විජේවර්ධන 
පලවූ වර්ෂය - 1978 ජනවාරි 09 
 
    01 කොටස
 
    02 කොටස