Showing posts with label පූජනී. Show all posts
Showing posts with label පූජනී. Show all posts

Wednesday, 17 January 2024

YOUTH NEWS PAPERS & MAGAZINE

8. පූජනී 
   Poojani 
(පිංසාර සිතක සංසාර සෙවනැල්ල ) 

මංගල කලාපය 
නිකුත්වු දිනය- 2001 ජුලි මස 
ආරම්භක ප්‍රධාන කතෘ- ලලිත් රෝහිත 
                                           එදිරිසිංහ 
ආරම්භක පිටු - 80
ආරම්භක මිල - රු.30.00
ප්‍රමාණය - 27.5Cm × 33Cm
මුද්‍රණය - ඉමාෂී ප්‍රකාශන මුද්‍රණාලය - 
                       නුගේගොඩ
ප්‍රකාශනය- ඉමාෂී ප්‍රකාශන සමාගම


                           ඉමාෂී ප්‍රකාශන නිවසින් නිකුත්වු තවත් යොවුන් මාසික සඟරාවකි,
 " පූජනී" . එවකට ජනප්‍රිය ලේඛක ලලිත් රෝහිත එදිරිසිංහ මහතා ගේ තවත් සංවේදී සංස්කරණයක් ලෙසින් පූජනී එළිදකින්නේ 2001 වසර මැදභාගයේ සිටයි. එවකට තවත් යොවුන් පුවත්පත් රාශියක් මෙරට තරුණ රසිකයන් අතර ජනප්‍රියව පැවති මුත් පූජනී සඟරාව මෙරට යොවුන් ජනතාව අතර ජනප්‍රිය වෙනවා.
                   සංජීවනී අටළුගම, තරංගා දිසානායක , යවුවන සමින්ද රත්නායක.
, කමනී ශිරොමලී ජයමහ, සංජීව මහේෂ් පෙරේරා , චමී ලියනගේ, විමල්සර බණ්ඩාර බෙලිකැටිමුල්ල ඇතුළු ජනප්‍රිය ලේඛකයන් රැසක් පිරිවරා පුවත්පත ආරම්භ වෙනවා.
               නමුත් වසර කිහිපයක සාර්ථක ගමනකින් පසුව පූජනී පුවත්පත හි අවසානය ද සනිටුහන් වෙනවා.