Showing posts with label සරාගී. Show all posts
Showing posts with label සරාගී. Show all posts

Thursday, 2 October 2025

NEWS PAPER FOR ADULTS

 
   *** මෙහි අන්තර්ගත වන සියලුම පුවත්පත් මෙරට ක්‍රියාත්මක අසභ්‍ය ප්‍රකාශන පනතට අනුකූලව ඉදිරිපත් කර ඇති අතර පුවත්පත් තුල අඩංගු සියලුම කරුණු, මෙහි ලා ඉදිරිපත් කල හැකි මට්ටමේ නොපවතින බැවින් පල කල හැකි මට්ටමට සංශෝධනය කර පමණක් පල කර ඇත. 
 
 
11. සරාගී 
    Saragi 
 ( රසවතුන්ගේ පත්තරය )
 
 
 



 
 මංගල කලාපය 
නිකුත් වූ දිනය - 1993 ඔක්තෝබර් 18
ප්‍රධාන සංස්කාරක- 
ආරම්භක පිටු- 16
ආරම්භක මිල-  
ප්‍රමාණය- 27  ×  22.5 Cm 
ප්‍රකාශනය-  ශ්‍රී මධාරා ප්‍රකාශන 
 
 
            90 දශකයේ දී නිකුත්වූ මෙරට වැඩිහිටි ප්‍රජාවට පමණක් සීමා වූ පුවත්පතකි. ලිංගිකත්වය විදහා දැක්වෙන චායාරූප , නවකතා, පඨක අත්දැකීම්  පුවත්පත තුල අන්තර්ගතය සැකසී ඇත. මේවනවිට පුවත්පත වෙළඳපලට නිකුත් නොවේ.