Showing posts with label සුහද. Show all posts
Showing posts with label සුහද. Show all posts

Saturday, 16 August 2025

COMIC NEWS PAPER

 13. සුහද 
     Suhada 





මංගල කලාපය 
නිකුත් වූ දිනය- 1986 මාර්තු 28 
ප්‍රධාන කතෘ- බන්ධුල පද්ම කුමාර 
ආරම්භක පිටු- 16
ආරම්භක මිල- රු. 2.00
ප්‍රමාණය-  27 cm × 22.5 cm
ප්‍රකාශනය- 
මුද්‍රණය - දියගල බෝයිස් ටවුන් මුද්‍රණාලය


* සුහද සැරසූ සිත්තරුන් හා කථා රචකයින් - 
 
 කැලන් රතනසේකර 
ඇන්ටන් බී . පෙර්‍රා 
සුනිල බන්ධු 
 අනුර ශ්‍රීනාත්