මෙරට පුවත්පත් කලාව ආරම්භ වීමෙන් පසු විවිධ ක්ෂේත්‍ර යටතේ මෙන්ම විවිධ වයස් කාණ්ඩ ඉලක්ක කොට ගෙන ද පුවත්පත් නිර්මාණය විය. මෙරට යොවුන් පරපුර ඉලක්ක කොට ගෙන ද විවිධ පුවත්පත් බිහිවිය. සංස්කෘතික , සමාජීය , සෞඛ්‍ය , නවකතා හා කලා රසයෙන් යුතු නිර්මාණ වලින් සමන්විතව බිහිවූ යොවුන් පුවත්පත් නැතුවාද නොවේ.
මෙම ගොනුව තුල අන්තර්ගත වනූයේ මෙරට මෙතෙක් නිර්මාණය වූ සියලුම යොවුන් පුවත්පත් පිළිබඳ සංෂිප්ත තොරතුරුයි
1. තිළිණය Thilinaya
( Teenage weekly )
2. පාරමී Parami
( සතියේ ප්‍රේම පාරමිතාව )
( ආදරයේ හඬ voice of love )
4. පැතුම් Pethum
( යෞවනයට උතුම් පැතුමක් )
5. සඳා
Sandaa
(සඳක් වගේ පායා ආ හිත් අහසේ පහන් තරුව)
6. යොවුන් ජනතා
Yovun janatha
7.සදාදර යුවති
Sadadara Yuwathi
8.පූජනී
Poojani
9. සොයුරි
Soyuri
10. සෙනෙහස(යොවුන් පුවත්පත )
Senehasa(Youth )
11. නවකතා ඇස
Nawakatha Esa
12. නිම්සර
Nimsara
13. පාරමිතා
Paramitha
14. තරුණයා
Tharunaya
15. සුවඳ
Suwanda
16. කිංකිණි
Kinkini














No comments:
Post a Comment