10. සෙනෙහස (යොවුන් පුවත්පත)
Senehasa( Youth )
( හිරිමල් යෞවනයේ යශෝරාවය )
මංගල කලාපය
නිකුත් වූ දිනය- 1992
ප්‍රධාන සංස්කාරක- රෝහණ කුමාර
ආරම්භක පිටු- 32
ආරම්භක මිල- රු .10.00
ප්‍රමාණය - 27Cm × 22.5Cm
ප්‍රකාශනය- ප්‍රභාත් නිව්ස් පේපර්ස්
මුද්‍රණය - දියගල බෝයිස් ටවුන් මුද්‍රණාලය
යොවුන් පුවත්පත් කලාවට වෙනසක් එක් කරමින් 90 දශකයේ දී මෙරට යොවුන් පරපුර ඉලක්කකොට ගෙන නිකුත් වූ පුවත්පතකි.
නවකතා , කෙටිකතා , පාඨක අත්දැකීම් , එවකට මෙරට ජනප්‍රිය චරිත පිළිබඳ තොරතුරු , යොවුන් පරපුරට අවශ්‍ය සෞඛ්‍ය හා ලිංගික අධ්‍යාපනික දැනුම පුවත්පත තුල අන්තර්ගත ව ඇත .
"සෙනෙහස " නමින් කාන්තා පුවත්පතක් ද වෙළඳ පලට නිකුත් ව ඇත. මේ වනවිට මෙම පුවත්පත ද වෙළඳ පලට නිකුත් නොවේ .
No comments:
Post a Comment