(1) මෙරට ලියාපදිංචි වැඩිහිටි පාඨක පුවත්පත්
*** මෙරට
ක්‍රියාත්මක අසභ්‍ය ප්‍රකාශන පනතක් පවතින බැවින් සමාජ මාධ්‍ය තුලින් පල කල
හැකි මට්ටමේ යම් සීමාවකට යටත්ව පමණක් මෙම පුවත්පත් පිළිබඳ තොරතුරු පල
කිරීමට සිදුවන බව කාරුණිකව සලකන්න.
12. සඳමිණී
Sadamini
( නිල්මිණිවන් සොඳුරැ වින්දනයකට )
මංගල කලාපය
නිකුත්වු දිනය- 2005
ආරම්භක
ප්‍රධාන කතෘ- සිරිමල් බණ්ඩාර දිසානයක
ආරම්භක පිටු- 32
ආරම්භක මිල - රු. 30.00
ප්‍රමාණය- 27Cm × 22.5 Cm
ප්‍රකාශනය- තිරමිණ ප්‍රකාශන
මුද්‍රණය- තිරමිණ මුද්‍රණාලය
2005 වසරේදී නිකුත් වූ වැඩිහිටියන්ට පමණක් සීමා වූ මාසික සඟරාවකි. ලිංගික අධ්‍යාපනික කරුණු මෙන්ම පාඨක අත්දැකීම් හා ලිංගිකත්වය පදනම් වූ නවකතා සඟරාව තුල අන්තර්ගත ව ඇත . මේ වන විට වෙළඳ පලට නිකුත් නොවේ.
No comments:
Post a Comment