12. සුරත
( උසස් පාඨක රැචිය වෙනුවෙන් සතිපතා පළවන එකම චිත්‍රකථා පත්‍රය )
නිකුත් වූ දිනය- 1990 පෙබරවාරි 09
ප්‍රධාන කතෘ - බන්ධුල සමරසිංහ
ආරම්භක පිටු- 12
ආරම්භක මිල- 2.50
ප්‍රමාණය-
ප්‍රකාශනය- ළහිරැ ප්‍රකාශන
මුද්‍රණය -
කලාප 2 කට පමණක් සීමාවී වෙළඳ පලෙන් ඉවත්වු තවත් අසාර්ථක චිත්‍රකථා පුවත්පතකි.
No comments:
Post a Comment