SPORTS NEWS PAPERS & MAGAZINE

 
             මෙරට පුවත්පත් වෙළඳ පල තුල විවිධ සමාජ කොට්ඪාස අලලා විවිධ පුවත්පත්  ගොන්නක් කලින් කලට නිකුත් ව ඇත. ඒ අතරට එක් වූ ක්‍රීඩා පුවත්පත් තවත් ජනප්‍රිය පුවත්පත් කාණ්ඩයකි. 
                            1996 වසරේ දී මෙරට ට ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රහණය හිමිවීමත් සමඟ ඇතිවූ ක්‍රීඩා උන්මාදයත් සමග විවිධ  ක්‍රීඩා  පුවත්පත් රාශියක් වෙළඳ පලට එක්ව ඇත. මෙම ගොනුව තුලින් නිකුත් වූ එවැනි පුවත්පත් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇත. 
 
 
1.ක්‍රිකට් සූරයෝ
  Cricket Soorayoo  
                          Read More👉

 
2. ක්‍රිකට් ලොව
   Cricket lowa
                
                         Read More👉                                         
3. ක්‍රීඩා 
  Kreeda 
 
                       Read more >
 
 
 









1 comment: