මෙරට නිකුත්වු පුවත්පත් අතර වැඩිහිටි පාඨකයන් වෙනුවෙන් ම වෙන්වූ පාඨක අත්දැකීම් , සෞඛ්‍ය හා ලිංගික අධ්‍යාපනික තොරතුරු හා දැනුම රැගෙන නිකුත්වු පුවත්පත් රාශියක් ද තිබේ. ඒ අතර ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි පුවත්පත් මෙන්ම ලියාපදිංචි නොවූ පුවත්පත් ද රාශියකි . නමුත් මෙම ගොනුව තුලින් ඉදිරිපත් කරනුයේ මෙරට ලියාපදිංචි වැඩිහිටි පාඨක පුවත්පත් පමණි.
*** මෙරට ක්‍රියාත්මක අසභ්‍ය ප්‍රකාශන පනතක් පවතින බැවින් සමාජ මාධ්‍ය තුලින් පල කල හැකි මට්ටමේ යම් සීමාවකට යටත්ව පමණක් මෙම පුවත්පත් පිළිබඳ තොරතුරු පල කිරීමට සිදුවන බව කාරුණිකව සලකන්න.
(1) මෙරට ලියාපදිංචි වැඩිහිටි පාඨක පුවත්පත්
1. මධුසර
MADUSARA
2. සඳපබා
Sandapaba
3. රතුරෝස / සිසිලස
Rathurosa/ Sisilasa
4. නවරස
Nawarasa
5. ආදරණීය සොඳුර
Adaraniya Sodura
6. සොඳුර
Sodura
7. රතුරෝස
Rathu rosa
8. පබාවී
Pabavi
9. වින්ධ්‍යා
Vindya
10. ආශා
Asha
11. සරාගී
Saragi
12. සඳමිණී
Sadamini
13. නිල්මිණී
Nilmini
14. විවාහය
Viwahaya
15. ප්‍රියාදරී
Priyadari
16. සමනලී
Samanalee
17. රසඳුන
Rasaduna
18. සීදේවි
Seedevi
19.රසාදර
Rasadara
20. Teen Girl
21. A to Z
Stay Tuned for many more...... 👉
(2) මෙරට ලියාපදිංචි නොවූ වැඩිහිටි පාඨක පුවත්පත්
(*** අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ පුවත්පත් )
මෙරට
වැඩිහිටියන් වෙනුවෙන් නිකුත් වූ පුවත්පත් අතර අතිශයින්ම වැඩිහිටියන්ට
පමණක් සීමා වූ පුවත්පත් ද නිකුත් වී තිබේ. නමුත් එසේ නිකුත් වූ පුවත්පත්
බහුතරයක්ම මෙරට රජයේ නීත්‍යානුකූලව ලියාපදිංචි කරනු ලැබූ පුවත්පත් නොවේ.
ලිංගික දැනුම නොව ලිංගික ආශ්වාදය මත පමණක් පදනම්ව මෙම පුවත්පත් නිකුත් ව
ඇති අතර ලිංගිකත්වය මත පදනම් වූ නවකතා සහ ලිංගික චායාරූප පුවත්පත් තුල
අන්තර්ගතව ඇත.
*** මෙහි
අන්තර්ගත වන සියලුම පුවත්පත් මෙරට ක්‍රියාත්මක අසභ්‍ය ප්‍රකාශන පනතට
අනුකූලව ඉදිරිපත් කර ඇති අතර පුවත්පත් තුල අඩංගු සියලුම කරුණු, මෙහි ලා
ඉදිරිපත් කල හැකි මට්ටමේ නොපවතින බැවින් පල කල හැකි මට්ටමට සංශෝධනය කර
පමණක් පල කර ඇත.
1. වින්දන
Vindana
2. Play Boy
3.
No comments:
Post a Comment