Thursday 17 August 2023

NEWS PAPERS FOR ADULT

  3. රතුරෝස / සිසිලස 
     Rathurosa / Sisilasa 
   
   




නිකුත්වු දිනය- සඳහන්ව නොමැත .
ප්‍රධාන කතෘ- සඳරුවන් දිසානායක 
ආරම්භක මිල - රු. 50.00
ආරම්භක පිටු - 24
ප්‍රමාණය - 27.5 Cm ×22 Cm
ප්‍රකාශනය- රෙඩ්‍ රෝස් ප්‍රකාශන 

                  සෑම මසකම 1 සහ 15 ලෙස මසකට පුවත්පත්  දෙක බැගින් නිකුත්වු පුවත්පතකි . 
ජෝතිෂ්‍ය , ලිංගික අධ්‍යාපනික දැනුම ,  පාඨක අත්දැකීම් හා නවකතා අන්තර්ගතව වැඩිහිටි පාඨකයන් වෙනුවෙන් පමණක් නිකුත්වි ඇත. ආරම්භයේදී පුවත්පත රතුරෝස ලෙසත් 10 කලාපයෙන් පසුව සිට පුවත්පත සිසිලස ලෙසත් නම වෙනස් වී තිබේ. 
                                          මෙම පුවත්පතෙහි ද වෙළෙඳ පලට නිකුත් කරන ලද නිශ්චිත දින වකවානුවක් සඳහන් කර නොමැත. 

No comments:

Post a Comment