Showing posts with label සම්පත. Show all posts
Showing posts with label සම්පත. Show all posts

Thursday, 14 August 2025

COMIC NEWS PAPER

11. සම්පත 
     Sampatha 




මංගල කලාපය 
නිකුත් වූ දිනය- 1988 මැයි 30
ප්‍රධාන කතෘ- රෝහණ කුමාර  
ආරම්භක පිටු- 16
ආරම්භක මිල- රු. 3.00
ප්‍රමාණය- 27cm × 22.5 cm
ප්‍රකාශනය- ලිට්ල් රෝස් ප්‍රකාශන සමාගම 
මුද්‍රණය - ලිට්ල් රෝස් මුද්‍රණාලය 
 
            ලිට්ල් රෝස් ප්‍රකාශන සමාගම මගින් සිය දෙවැනි චිත්‍රකථා ප්‍රකාශනය ලෙස සතිපතා නිකුත් කල පුවත්පත " සම්පත " යි. 
                                නමුත් තවත් අසාර්ථක චිත්‍රකථා පුවත්පතක් වූ සම්පත කලාප 10 කටත් අඩු ප්‍රමාණයකට සීමා වී වෙළඳ පලෙන් ඉවත්විය.



සම්පූර්ණ පුවත්පත මෙතැනින් බලන්න 👉