Showing posts with label විදුසතර. Show all posts
Showing posts with label විදුසතර. Show all posts

Tuesday, 30 September 2025

EDUCATIONAL NEWS PAPER

 6. විදු සතර 
    Vidu sathara 
 
 
 


 
 මංගල කලාපය
 නිකුත් වු දිනය - 1966 
ප්‍රධාන සංස්කාරක- සුගතමුනි 
ආරම්භක පිටු- 
ආරම්භක මිල- රු. 1.00 
ප්‍රමාණය- 27Cm × 22.5 Cm
ප්‍රකාශනය- සතිය ප්‍රකාශන 
මුද්‍රණය -  ස්ටාර් මුද්‍රණාලය 
 
                      විවිධ විෂයන් පිළිබඳව ලියැවුණු පර්යේෂණාත්මක හා නිර්මාණාතමක ලිපි ලේබනාදියට මුල්තැන දෙමින් සමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන සිසුන් අලලා පල වූ මාසික සඟරාවකි.  
 
** විදු සතරින් දැනුම සැපයූ ලේබකයින්- 
 
 කිරිවත්තුඩුවේ ඟණසාර නාහිමි 
මාර්ටින් වික්‍රමසිංහ 
පියල් වික්‍රමසිංහ 
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 
ලීල් ගුණසේකර 
ඉන්ද්‍රපාල අබේවීර
කුමාරදාස හෙට්ටිආරච්චි 
වේල්ස් පෙරේරා 
සුගතමුනි  ඟදාණසිරි