Tuesday, 30 September 2025

EDUCATIONAL NEWS PAPER

 6. විදු සතර 
    Vidu sathara 
 
 
 


 
 මංගල කලාපය
 නිකුත් වු දිනය - 1966 
ප්‍රධාන සංස්කාරක- සුගතමුනි 
ආරම්භක පිටු- 
ආරම්භක මිල- රු. 1.00 
ප්‍රමාණය- 27Cm × 22.5 Cm
ප්‍රකාශනය- සතිය ප්‍රකාශන 
මුද්‍රණය -  ස්ටාර් මුද්‍රණාලය 
 
                      විවිධ විෂයන් පිළිබඳව ලියැවුණු පර්යේෂණාත්මක හා නිර්මාණාතමක ලිපි ලේබනාදියට මුල්තැන දෙමින් සමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන සිසුන් අලලා පල වූ මාසික සඟරාවකි.  
 
** විදු සතරින් දැනුම සැපයූ ලේබකයින්- 
 
 කිරිවත්තුඩුවේ ඟණසාර නාහිමි 
මාර්ටින් වික්‍රමසිංහ 
පියල් වික්‍රමසිංහ 
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 
ලීල් ගුණසේකර 
ඉන්ද්‍රපාල අබේවීර
කුමාරදාස හෙට්ටිආරච්චි 
වේල්ස් පෙරේරා 
සුගතමුනි  ඟදාණසිරි





 

 








 
 
 
 


No comments:

Post a Comment