මෙරට පෙර පාසල් අධ්‍යාපනය ලබන ළමා පරපුරෙහි සිට උසස් අධ්‍යාපනය ලබන වැඩිහිටි ශිෂ්‍ය ප්‍රජාව දක්වාම විවිධ ශ්‍රේණි හා විෂයයන් අලලා අධ්‍යාපනික විෂයානුබද්ධ තොරතුරු මෙන්ම දෙස් - විදෙස් කාලීන සමාජ, ආගමික , සෞඛ්‍ය හා විද්‍යාත්මක තොරතුරු , නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු රැගෙන පුවත්පත් හා සඟරා රැසක් සිංහල, ඉංග්‍රීසි මෙන්ම දෙමළ බසින් ද නිකුත්වී තිබේ .
ශ්‍රී ලාංකේය පත්තර හා සඟරා ඉතිහාසයේ එදා මෙදාතුර පළ වූ සියලු පත්තර හා සඟරා තොරතුරු ගොනු කරන විශාලතම වෙබ් අවකාශය " පත්තර අරණ" යි. භාෂා තුනෙන් ම පළ වූ දිනපතා හා ඉරිදා පත්තර, ළමා, යොවුන්, කාන්තා, ආගමික, අධ්‍යාපනික, ක්‍රීඩා, චිත්‍රකතා, සිනමා හා කලා ආදී වූ විශේෂාංග පුවත්පත් හා මාසික වාරප්රකාශන, සඟරා ආදිය පිළිබඳව තොරතුරු සොයා යන පාඨකයින්ට, පුවත්පත් කලාව හදාරන විද්‍යාර්ථීන්ට පත්තර අරණ " මහඟු තෝතැන්නක් වනු නොඅනුමාන ය.
Pages
- Home
- COMIC NEWS PAPER
- කාටූන් චිත්‍රකතා පුවත්පත්
- YOUTH NEWS PAPERS - යොවුන් පුවත්පත්
- CHILDREN NEWS PAPERS
- NATIONAL NEWS PAPERS - ජාතික පුවත්පත්
- RELIGIOUS NEWS PAPERS
- ART NEWS PAPERS
- EDUCATIONAL NEWS PAPERS & MAGAZINES
- READERS DIGEST MAGAZINE
- NEWS PAPERS FOR WOMENS
- POEM NEWS PAPERS - කවි පුවත්පත්
- VARIOUS NEWS PAPERS
- BUDDHIST REVIVAL NEWS PAPERS - බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහිවූ පුවත්පත්
- COLUMN NEWS PAPERS
- ASTROLOGY NEWS PAPERS -ජෝතිෂ්‍ය පුවත්පත්
- FEATURES NEWS PAPER & MAGAZINE
- NEWS PAPERS FOR ADULT
- LOCAL NEWS PAPERS - ප්රාදේශීයව නිකුත්වු පුවත්පත්
- SUPPLEMENTS NEWS PAPERS - පුවත්පත් අතිරේක
- SPORTS NEWS PAPERS & MAGAZINE
Slogan
ශ්‍රී ලංකාවේ ප්‍රථම පැරණි පුවත්පත් හා සඟරා තොරතුරු වෙබ් අවකාශය 🇱🇰
ශ්‍රී ලංකාවේ ප්‍රථම පැරණි පුවත්පත් හා සඟරා තොරතුරු වෙබ් අවකාශය 🇱🇰
Subscribe to:
Posts (Atom)
-
11. සම්පත Sampatha මංගල කලාපය නිකුත් වූ දිනය- 1988 මැයි 30 ප්‍රධාන කතෘ- රෝහණ කුමාර ආරම්භක පිටු- 16 ආරම්භක මිල- රු. 3.00 ප්‍රමාණය- ...
-
2 . අලුත් පාලමෙ කතාව Aluth palame kathawa චීන මහජන සමූහාණ්ඩුව මගින් මුද්‍රණය කරන ලද කතාන්දර පොත් මාලාවේ තවත් එක් ජනප්‍රිය...
-
(1) මෙරට ලියාපදිංචි වැඩිහිටි පාඨක පුවත්පත් *** මෙරට ක්‍රියාත්මක අසභ්‍ය ප්‍රකාශන පනතක් පවතින බැවින් සමාජ මාධ්‍ය තුලින් පල කල හැකි ...
No comments:
Post a Comment