Wednesday 1 November 2023

EDUCATIONAL NEWS PAPERS

5. සිසුමිණ
   Sisumina 
 
 



නිකුත්වු දිනය- 1980 ජුලි 21 සඳුදා 
ප්‍රධාන කතෘ- 
ආරම්භක මිල - රු. 1.50 
ආරම්භක පිටු - 12
ප්‍රමාණය - 42.5 Cm × 28.5 Cm
මුද්‍රණය- විජය ප්‍රකාශන
ප්‍රකාශනය- විජය ප්‍රකාශන සමාගම 

                              80 දශකයේ මෙරට පලවූ අධ්‍යාපනික ප්‍රකාශන අතරට එක්වූ නවතම පුවත්පත වූයේ සිසුමිණ යි.  විශාල ප්‍රමාණයෙන් යුක්තව  සතිපතා සෑම සඳුදා  දිනකම පුවත්පත වෙළෙඳ පලට නිකුත්වී තිබේ.  
              උසස් අධ්‍යාපනය හදාරන මෙරට පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනය උදෙසා  විද්‍යා, කලා , වාණිජ , ගණිත , ඉංග්‍රීසි ඇතුළු සියලුම උසස්පෙල සඳහා අවශ්‍ය විෂයානුබද්ධ  අධ්‍යාපනික විෂයන් හා තොරතුරු  පුවත්පත තුලින් ඉදිරිපත් කර තිබේ.  

          සාර්ථක ආරම්භයකින් යුතුව පුවත්පත වෙළෙඳ පලට නිකුත් වූවත් වසර කිහිපයකින් පසුව පුවත්පත අතරමඟ නතර විය. පසුව 1988 වසර අගභාගයේ සිට  නැවතත්   පුවත්පත ප්‍රමාණයෙන් කුඩාකර සෑම මසකම 1 දා සහ 15 බැගින් මසකට දෙවරක් පමණක් නිකුත් කර තිබේ. එ වනවිට   පුවත්පතෙහි මිල රැ. 3.50 කි. 

      1988 දී නැවත නිකුත්වු පුවත්පතෙ හි
            18 කලාපය  ☝️
         18 කලාපය 16 පිටුව ☝️
      20 කලාපය ☝️





  

No comments:

Post a Comment