Thursday 2 November 2023

YOUTH NEWS PAPERS

5. සඳා 
   Sandaa
 

 

නිකුත්වු දිනය- 
ප්‍රධාන කතෘ- නිලන්ත කෝනාර 
ආරම්භක මිල - රු. 35.00 
ආරම්භක පිටු - 24 
ප්‍රමාණය - 27.5 Cm × 22 Cm
ප්‍රකාශනය- t p ප්‍රකාශන 

      
                              ආදරය , දයාව,  සෙනෙහස රැගෙන  ජීවිතයේ ලස්සනම කාලයට අලුත් බලාපොරොත්තු ගෙනදෙන ලෙංගතුම පත්තර කලාවේ දයාබරම පුවත්පත..., යන තේමාව යටතේ එවකට පැවති අනෙකුත්  යොවුන් පුවත්පත් අතරට වෙනසක් ඇතිකරලමින්   නිකුත්වූ පුවත්පතකි .
               උඩවත්තව රවීන්ද්‍ර ප්‍රදීප් ගේ නියෝජ්‍ය කතෘත්වයෙන් යුක්තව වෙළෙඳ පලට නිකුත් වූ පුවත්පතෙහි නවකතා,  කෙටිකතා, ජීවිතයට අවශ්‍ය දැනුම, පාඨක අත්දැකීම්... වැනි ලිපි වලින් සමන්විතව තිබේ. 
                    යොවුන් පුවත්පත් අතර වෙනසක් අරභයා පුවත්පත ඉදිරියට ගෙනයාමට උත්සහ කලත් කලාප 3 කට පමණක් සීමා වූ පුවත්පත වෙළෙඳ පලෙන් ඉවත්විය . 

      2 කලාපය 






No comments:

Post a Comment