විජය පුවත්පතෙහි පලවූ විශේෂාංග

 
                   විජය පුවත්පත ආරම්භ වු 1980  කාලවකවානුවෙහි සිට මේ දක්වා විජය පුවත්පතෙහි පලවූ විශේෂාංග රාශියකි. 
      * ළමා චිත්‍රකතා 
      * ළමා නවකතා 
      *ළමා කෙටිකතා 
      * පරිවර්තන කතා 
      * විජය දැනුම අත්පොත්

        ඒ අතර පොඩිත්තන් මෙන්ම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය වු මල්මාමා , සිරිත් විරිත්,  නිල් කහ රතු , කුරුපිංචිගේ කතාව, පුදුම මන්තරේ , මායා දූපත , කැලේ කතාව , ටෝගා සහ චන්ඩි ටීකා, නංගි බබා,  උඩින් වැටුණු කුමාරයා, සූත්තර පුංචා, කිව්වානාහන උක්කුං , සනා සහ සමාගම, විජය රෑප පෙරහැර , සුරංගි අක්කා ,  ...   වැනි මෙකි නොකී චිත්‍රකතා  මෙන්ම ළමා නවකතා හා කෙටිකතා  නිර්මාණ ද වෙයි.  

                            මෙම තීරුව තුලින් විජය පුවත්පතෙහි පළවූ එවැනි ජනප්‍රිය පැරණි නිර්මාණ ඉදිරිපත් කෙරේ. 

1. කැලේ කතාව
   The Jungle Tales  
 කතාව සහ චිත්‍ර -  පියල් උදය සමරවීර 
  
          විජය පුවත්පත ආරම්භක අවධියේ සිට නිර්මාණය වූ චිත්‍රකතාවකි.  කැලෙහි වෙසෙන සතුන්ගේ ස්වරූපය, ස්වභාවය හා චර්යා රටා  ළමා මනසට ඔබින ලෙසත් ළමා පරපුරට  ආදර්ශමත් වන ලෙසත් කතාංගයන් ගොඩනැගීම සඳහා සාර්ථක ලෙස යොදාගෙන තිබේ. 
 

 



2. පුදුම මන්තරේ 
   Puduma manthare 

  කතාව සහ චිත්‍ර - හිඟුල්වල දිසානායක 

3. සූත්තර පුංචා 
   Suththara Puncha
 
   කතාව සහ චිත්‍ර- සිබිල් වෙත්තසිංහ 
 
                                    1982 මාර්තු මස 28 සිට එකපෙළට විජය පුවත්පතෙහි පලවූ කථාංග එකතුවකි. කුඩා දරුවකු ගේ ළමා ලෝකය පදනම් කොට ගෙන එක් එක් මාතෘකා යටතේ ළමා මනසට ඔබින ලෙස කථාංගයන් ගොඩනඟා ඇත.
  


 
4. නිල් රතු කහ 
  Blue Red Yellow 
 
       coming soon.... 
 
 
5. අත්තා මුත්තා කාලේ 
  Aththa muththa kaale 
 
 
6.නුවණක්කාරයා -1
  The Wise Man -1
 
කතාව/ චිත්‍ර :- හිඟුල්වල දිසානායක 





 
7.මායා දූපත 
  Maya Island 
 
කතාව/චිත්‍ර - හිඟුල්වල දිසානායක 
8. මල් මාමා ( පළමු කථාංග පෙළ )
 Mal Mama (  Episode -1)
කතාව/ චිත්‍ර - පියල් උදය සමරවීර 
 


 
9. විජය කතා පොත් පෙළ 
   Vijaya katha poth pela 
 
 
 
 10. විජය දැනුම නිධානය 
   Vijaya Denuma Nidanaya 
 



 11. චිත්‍රකලාවේ ගමන්මග
    Chithra kalawe Gaman Maga 

 
12. අත්තම්මා කොළඹ ඇවිත්  
   Aththamma colomba avith  
 
 
 13. රොබින් හුඩ් 
   Robin Hood  
 
     රොබින් හුඩ් ගේ වික්‍රම මෙතැනින් බලන්න 👉

14. මකාගේ යලක් 
      ( මල්මාමා -2 කථාංග පෙල ) 
  Makage Yalak 
     ( malmama -2 Episode ) 
 

 

15. කිව්වා නාහන උක්කුං 
   Kiwwa Nahana Ukkun  
 
 
 
16. නංගි බබා 
    Nangi Baba 
 
    coming soon.... 
 
17. ඉඳි කලයේ විත්තිය 
    Idi kalaye viththiya 
 
18. පොඩ්ඩාගේ අවුරුද්ද 
  Podda's Year 
 
   coming soon... 
 
19. රේබා 
   Rekha 
 
   coming soon.... 
 
 20. කුරුපිංචිගේ කතාව-1 
   Kurupinchige Kathawa -1 
 
 
21. කුරුපිංචිගේ කතාව -2 
   Kurupinchige Kathawa -2
 
 
22. ෂෝක් අයියයි චිංචි නංගියි 
   Shook Aiyai Chinchi Nangi  
 
23. සිහින කුමාරි 
   Sihina Kumari 
 
24. ටෝගා සහ චන්ඩි ටීකා 
  Toga & Chsndi Teeka  
 
 
 
24. එසේය මහරජ 
   Aseya Maha Raja 
 
 
 
 
25. සක්විති රජ්ජුරුවෝ 
    Sakvithi Rajjuruwo  
 
26. බතින් දුවන යන්තරේ 
     Bathin Duwana Yanthare 
 
 
 
 
27. නුවණක්කාරයා -2 
   The Wise Man -2  
 
 
 
 
28. උඩින් වැටුණ කුමාරයා 
    Udin Wetuna Kumaraya 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 





 

No comments:

Post a Comment