2. පුදුම මන්තරේ
Puduma manthare
කතාව /චිත්‍ර- හිඟුල්වල දිසානායක
*** මෙම චිත්රකථාවෙහි කොටස් යාවත්කාලීන කරමින් පවතින බැවින් එතෙක් රැඳීසිටින්න.
57 කොටස
ශ්‍රී ලාංකේය පත්තර හා සඟරා ඉතිහාසයේ එදා මෙදාතුර පළ වූ සියලු පත්තර හා සඟරා තොරතුරු ගොනු කරන විශාලතම වෙබ් අවකාශය " පත්තර අරණ" යි. භාෂා තුනෙන් ම පළ වූ දිනපතා හා ඉරිදා පත්තර, ළමා, යොවුන්, කාන්තා, ආගමික, අධ්‍යාපනික, ක්‍රීඩා, චිත්‍රකතා, සිනමා හා කලා ආදී වූ විශේෂාංග පුවත්පත් හා මාසික වාරප්රකාශන, සඟරා ආදිය පිළිබඳව තොරතුරු සොයා යන පාඨකයින්ට, පුවත්පත් කලාව හදාරන විද්‍යාර්ථීන්ට පත්තර අරණ " මහඟු තෝතැන්නක් වනු නොඅනුමාන ය.
No comments:
Post a Comment