Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Monday, 14 October 2024

COMIC NEWS PAPER

 4. විශේෂාංග චිත්‍රකථා පුවත්පත්
 
 1.ජීවිතය 
  JEVITHAYA 
 (මගේ ජීවිතය ඔබට පහනක් වේවා.. )





මංගල කලාපය 
නිකුත් වූ දිනය- 1994 ජුලි 20
ප්‍රධාන සංස්කාරක- ප්‍රීතිරාජ් වීරරත්න 
ආරම්භක මිල- රු. 7.00
ආරම්භක පිටු ගණන - 32
ප්‍රමාණය -  27 cm× 22.5 cm 
මුද්‍රණය -
ප්‍රකාශනය- රස ප්‍රකාශන


              එවකට  මෙරට පැවැති චිත්‍රකථා පුවත්පත් රැස අතරට එක්වූ නවතම චිත්‍රකථා ප්‍රකාශනයකි, ''ජීවිතය '' .

විශේෂත්වය වනූයේ එතෙක් පැවැති චිත්‍රකථා පුවත්පත් සම්ප්‍රදාය වෙනසක් කරමින් චිත්‍රකථා අතරට නවකතා ඇතුළු විශේෂාංග ද එක් කරමින් වැඩි පිටු ප්‍රමාණයකින් යුක්තව පුවත්පත නිකුත් වීමයි.