1. චිත්‍ර මිත්‍ර
Chithra Mithra
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 1981 අගෝස්තු 07
උපාලී ප්‍රකාශනයකි .
2. සිනෙත්‍ර
Cinethra
3. මල් කැකුළි
Mal Kekuli
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 2001ජනවාරි 15
*** පෙර දැන්වීම් තුලින් " මල්කැකුළි " චිත්‍රකථා විශේෂාංග පුවත්පත 2001 ජනවාරි මස 8 දින වෙළඳ පලට නිකුත් වන වග මුලින් ප්‍රචාරය කල මුත් , පසුව පුවත්පත ජනවාරි 15 දින නිකුත් වන බව නැවත දන්වන ලදී.
ඉමාෂී ප්‍රකාශනයකි .
4. පාරමී
Parami
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 2000 මැයි 25
ඉමාෂී ප්‍රකාශනයකි
YAHALU
සඟරාවක් ලෙස සකස් වී කලාපය නිකුත් ව ඇති දිනය- 1985 පෙබරවාරි 11
6. පිවිතුරු
PIVITHURI
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය-
7. ශිල්ප
SHILPA
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 1998 ජනවාරි 28
ඉමාෂී ප්‍රකාශයකි
8. පොඩිත්තා
PODITHTHA
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 1997 නොවැම්බර් 28
ඉමාෂී ප්‍රකාශනයකි
9. ගණිත නිපුණතා
Ganitha Nipunatha
මංගල කලාපය නිකුත් ව
ඇති දිනය- 2003 සැප්තැම්බර්
ඉමාෂී ප්‍රකාශනයකි
No comments:
Post a Comment