Showing posts with label යහළු. Show all posts
Showing posts with label යහළු. Show all posts

Tuesday, 22 August 2023

CHILDREN NEWS PAPERS

 2. යහළු 
    Yahalu 
  ( ළමා පත්තරය ) 
 



 


නිකුත්වු දිනය- 1983 නොවැම්බර් 14 සඳුදා 
ප්‍රධාන කතෘ- තලංගම ප්‍රේමදාස 
ආරම්භක පිටු - 16
ආරම්භක මිල - රු. 2. 25
ප්‍රමාණය - 37cm × 29 cm
ප්‍රකාශනය- මල්ටි ෆැක්ස්( ලංකා) ආයතනය 

                       ළමා අධ්‍යාපනික පොත පත දුලබ 80 දශකයේ මෙරට ළමා පරපුරට අවශ්‍ය , අතිරේක අධ්‍යාපනික දැනුම හා විනෝදය රැගෙන නිකුත්වු ළමා පත්තරය "යහළු " යි. 
                       
                       එවකට මෙරට ජනප්‍රිය විද්වතුන් රැසකගේ මූලිකතවයෙන් සතිපතා පුවත්පත වෙළෙඳ පලට නිකුත්වී තිබේ . 

** පුවත්පත හා සම්බන්ධ සම්භාවනීය 
    ලේඛකයන් - 
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර 
මහාචාර්ය නන්දදාස කෝදාගොඩ 
ආචාර්ය කේ ජී කරුණාතිලක 
මර්සලීන් ජයකොඩි පියතුමා 
විද්‍යා ආචාර්ය කේ. ආරියසිංහ 
විද්‍යා ආචාර්ය මානෙල් වික්‍රමසිංහ 
විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා 
විද්‍යා ලේඛක සුනිල් ඇම්. පෙරේරා 
විද්‍යා ලේඛක ධම්මදේශ අම්බලම්පිටිය 
ලේඛක ලීල් ගුණසේකර 
ගුරු උපදේශක ඩබ්ලිව් ජී. සුමතිපාල 
ගුරු උපදේශක කේ. ජයතිස්ස 
විදුහල්පති ගුණදාස බටේගොඩ
ලේඛක කුලසේන ෆොන්සේකා 
සුමනා ජයතිලක 
ලේබිකා සීතා මහේන්ද්‍ර 
ගුණසේන විතාන
 

 
                     2 කලාපය 
                      4 කලාපය 
                        9 කලාපය